Turning Points වෙච්ච දේවල්

Axen_Rangs

Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    Turning Points වෙච්ච දේවල්

    උබල හිතන පතන විදිහ වෙනසක් කරන්න බලපාපු පොත් ෆිල්ම්ස් වගේ දේවල් මොනවද?

    මගේ නම් මහා රහතුන් වැඩි මග ඔස්සේ ලිපි ටික,සිල් මාතා කායිව් පොත, Into the Wild ෆිල්ම් එක,මලගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා
    :P
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඊයේ රෑ නිදාගන්න කියලා බලද්දී sara jay ගේ ෆිල්ම් එකක් සෙට් වුනා, ගැහුවා ටර්න් එක අනිත් පැත්තට..:P
     
    • Like
    Reactions: Axen_Rangs

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    sri-lankan-opposition-presidential-candidate-maithripala-sirisena-to-picture-id460666488


    This booklet
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    film නං Harry Potter :D Beautiful Mind :D A Monster Calls :(
    TV series නං Game of Thrones තමා :love:
    පොත් නං Without Conscience :confused: Structure of Scientific Revolutions :eek: Harry Potter ඔක්කොම ටික :love: Thinking Fast and Slow :yes: Patterning Instinct :(
    කාටුන් නං ඥාන කතා මල්ලි :D ඇපල් ආදිපාද :love: අපි රජ ඉබ්බො :baffled: සූර පප්ප :dull:
    ලිපි නං නලීන්ද සිල්ව ඉස්සර විදුසරට අපේ ප්‍රවාද කියල ලිව්ව ලිපි ටික :love:
     
    • Like
    Reactions: Axen_Rangs

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබල හිතන පතන විදිහ වෙනසක් කරන්න බලපාපු පොත් ෆිල්ම්ස් වගේ දේවල් මොනවද?

    මගේ නම් මහා රහතුන් වැඩි මග ඔස්සේ ලිපි ටික,සිල් මාතා කායිව් පොත, Into the Wild ෆිල්ම් එක,මලගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා
    :P

    :love: :love: