උබල හිතන පතන විදිහ වෙනසක් කරන්න බලපාපු පොත් ෆිල්ම්ස් වගේ දේවල් මොනවද?
මගේ නම් මහා රහතුන් වැඩි මග ඔස්සේ ලිපි ටික,සිල් මාතා කායිව් පොත, Into the Wild ෆිල්ම් එක,මලගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා
Predestination - Time
13th Floor - We are in an illusion
Interstellar - Time
DareDevil TV Show Season 1 - Determination
Shawshank Redemption - Letters have more power than we imagine
Boy in the Striped Pyjama - Karma
The Mist - Power of religion