Turnitin

unknown8

Active member
  • May 24, 2023
    154
    116
    43
    Turnitin ගන්න පුළුවන් තැනක් නැද්ද. AI detect වෙන්නත් ඕනි. සමහර license වලින් AI detect වෙන්නෙ නැ කියලා ෆේස්බුක් එකෙ තිබ්බා. මේක ඇත්තද
     
    • Like
    Reactions: Solo Rider

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,967
    8
    35,775
    113
    Turnitin ගන්න පුළුවන් තැනක් නැද්ද. AI detect වෙන්නත් ඕනි. සමහර license වලින් AI detect වෙන්නෙ නැ කියලා ෆේස්බුක් එකෙ තිබ්බා. මේක ඇත්තද
    Turnitin’s AI writing detection capabilities are a separate feature of the Similarity Report and are available to customers when licensing Turnitin Originality in addition to their existing product, or the AI writing add-on, when using iThenticate 2.0.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,942
    985
    113
    United States
    Translate කරලා ZeroGPT එකෙන් බලන එකේ පොඩි අවුලක් තියෙනවා, translate වෙද්දි original එකේ writing style එකම වෙනස් වෙනවා. ඒ නිසා එන result එක සීයට සීයක් විශ්වාස කරන්න අමාරුයි, පුළුවන් නම් uni එකේ Turnitin එකෙන්ම final check එක කරගන්න.
     
    • Love
    Reactions: saja