[TUT] How to Get Free Premium Download Links with Full Speed! - ඕන රෙද්දක් ඩවුන්ලෝඩ්
මීය තියල බලන්නේ නැතුව ඇතුලට වරෙන්.
===========================================
rapid8 වල එක එක සීමා තියෙනවා. (limits)
මේ සයිට් එක ගැන කිව්වේ DaRk RiDeR සහෝදරයා.
http://preemlinks.com/generator.php
DaRk RiDeR
DaRk RiDeR
Senior Member
==========================================
තවත් මේ වගේ සේවාවන් දෙන තැන්...
http://premiumleech.eu/generate-premium-link
http://generatorlinkpremium.com/
http://www.nextwap.net/4shared.html
දන්නවනේ Direct download karanna, bitshare, අරShare, මේshare සයිට් වලින් ෆ්රී ඩවුන්ලෝඩ් කරන්න ගියාම තියෙන කරදරේ.මේකේ තියෙන වාසි තමයි, වැඩි වේගයකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් එක සහ pause කරන්න පුළුවන් වෙන එක. අපිට Free Premium Links ගන්න පුළුවන්.
1. මුලින් යන්න http://rapid8.com (AdBlockPlus install කරලා තියෙනවනම් ඩිසේබල් කරන්න)
2. ඔයාගේ Link එක මෙතන paste කරන්න. ඊටපස්සේ "Fetch" click කරන්න.
3. ඊළඟට ඩව්න්ලෝඩ් කරන්න "Free Download" කොලපාට එක ඔබන්න
4. මේ මගේ Full Speed. මගේ SLT එකේ කොහොමත් මෙච්චර තමයි. (4 Mbps )
දැන් අනික් යටත් බලාගන්න thank you කියල යන්න.

Last edited:

skymonk weda karanneth ne... jdownloader ekath e wage limit 