මට මේ file එක download කරගන්න ඕනා වෙලා තියෙනවා
එත් හැම site එකේම This file can be downloaded by premium only කියල වැටෙනවා.
turbobit එකේ පුළුවන් free download කරන්න. එත් පැය විසි ගානක් යනවා.
resume කරන්නත් බැහැ. මේක download කරගන්න විදිහක් කියන්න දන්නවනම්.

මම දැනට google එකේ තියෙන premium link generator සයිට් වලින් බැලුව. එවට සයිස් ලිමිට් එක වැඩිලු.

අර slow speed download කරන්න පුළුවන් file එක seedr වගේ web site එකක් නැද්ද දල තියල එකෙන් full speed download කරන්න පස්සේ.

thank you



thank you thank you thank you. 
