[TUT] How to Get Free Premium Download Links with Full Speed! - ඕන රෙද්දක් ඩවුන්ලෝඩ්

ඔයාගේ downloads

  • Direct Downloads - Free

    Votes: 5 25.0%
  • Direct Downloads - Paid Accounts

    Votes: 0 0.0%
  • Torrents

    Votes: 15 75.0%

  • Total voters
    20

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    [TUT] How to Get Free Premium Download Links with Full Speed! - ඕන රෙද්දක් ඩවුන්ලෝඩ්

    මීය තියල බලන්නේ නැතුව ඇතුලට වරෙන්.

    ===========================================

    rapid8 වල එක එක සීමා තියෙනවා. (limits)


    මේ සයිට් එක ගැන කිව්වේ DaRk RiDeR සහෝදරයා.

    http://preemlinks.com/generator.php
    DaRk RiDeR


    DaRk RiDeR
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif


    ==========================================

    තවත් මේ වගේ සේවාවන් දෙන තැන්...
    http://premiumleech.eu/generate-premium-link
    http://generatorlinkpremium.com/
    http://www.nextwap.net/4shared.html


    දන්නවනේ Direct download karanna, bitshare, අරShare, මේshare සයිට් වලින් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න ගියාම තියෙන කරදරේ.මේකේ තියෙන වාසි තමයි, වැඩි වේගයකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් එක සහ pause කරන්න පුළුවන් වෙන එක. අපිට Free Premium Links ගන්න පුළුවන්.


    1. මුලින් යන්න http://rapid8.com (AdBlockPlus install කරලා තියෙනවනම් ඩිසේබල් කරන්න)

    2. ඔයාගේ Link එක මෙතන paste කරන්න. ඊටපස්සේ "Fetch" click කරන්න.
    vh1p.png



    3. ඊළඟට ඩව්න්ලෝඩ් කරන්න "Free Download" කොලපාට එක ඔබන්න :P
    00oe.png



    4. මේ මගේ Full Speed. මගේ SLT එකේ කොහොමත් මෙච්චර තමයි. (4 Mbps )

    hEFgslD.png



    දැන් අනික් යටත් බලාගන්න thank you කියල යන්න.:)




     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    try karala balannamko yaluwa:yes:

    තව මේවගේ සයිට් තියෙනවා. මේක හරිගියේ නැත්තම් ඒවත් බලන්න. මම අද උදේ ටිකක් ඩවුන්ලෝඩ් කරා off peak සීන් එක නිසා.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    meka hodai ban Eth godak welawata link generate wenne ne letbit ganna ekak nedda meka letbit support ne... :( skymonk weda karanneth ne... jdownloader ekath e wage limit :(
     
    • Like
    Reactions: llrajitha