Tution Class

CONDORI4NO

Junior member
  • Aug 11, 2024
    81
    28
    18
    Lankawe higana kamata AL kiyala ultra competitive exam ekak thiyana nisa...
    සහ රජයේ විශ්ව විද්‍යාලෙකට යන්නත් පොරකන නිසා වගේ නේද
    තියෙනවා ඉන්දියන් එවුන් දැන් ඔය කල්චර් එක වෙන රටවලත් හදාගෙන යන්නේ. තව අවුරුදු දහයක් වගේ යද්දී ඕකුන් ඉන්දියාවේ මට්ටමට ගෙන්වා ගොඩක් රටවල්.
    ඒත් ලංකාවෙ තියන tution system ekk blnn
    පිටින් බැලුවම උඹට පෙන්නේ උන් පැය 6යිනේ වැඩ කරන්නේ කියලා , පහල දාලා තියෙන වැඩටික කරාම උන්ට නිවාඩුවක් නෑ වගේ

    ගොඩක් අයට ළමයින්ට තේරෙන විදියට විෂය උගන්වන්න තරම් ධක්ෂ කමක් නැති එක වෙනම කතාවක් , හැබැයි එහෙම කියලා ගුරුවරු කරන වැඩ ටික හෑල්ලු කරන්න බෑ

    ගුරුවරු මේවා නොකළා නම් පාසල් වැහිලා ගොඩාක් කල්..

    නොදන්නා කරුණ නම් ගුරු-විදුහල්පතිවරුන් විසින් ඉගෙනුම්-ඉගැන්වීමේ ක්‍රියාවලිය පමණක් කරමින් අනෙකුත් රාජ්‍ය සේවකයින් මෙන් අකුරට වැඩ සිදු කරන්නට යෙදුනේ නම් මේ රටේ පාසල් සියල්ලම වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් ඇතුලු දේශපාලකයින්ට සිදු වෙනු නොඅනුමානය.

    එනම් ගුරු-විදුහල්පතිවරුන් විසින් පාසලේ ඉගෙනුම්-ඉගැන්වීමේ ක්‍රියාවලියට පරිබාහිරව සිදු කරනු ලබන පහත සදහන් කාර්යයන් සදහා වෙන වෙනම සේවකයින් බදවා ගන්නේ නම් මේ රටේ අධ්‍යාපන වියදම කෙතරම් වෙනු ඇත්දැයි ඔබම ගණනය කර බලන්න.
    1. වාර සහ දින සටහන් ලිවිම
    2. දරුවන්ගේ විනය
    3. ශිෂ්‍ය මාර්ගෝපදේශන
    4. වෘත්තීය මාර්ගෝපදේශන
    5. තත්ව කව
    6. අධ්‍යාපන චාරිකා
    7. ක්ෂේත්‍ර චාරිකා
    8. ඩෙංගු මර්ධන වැඩ සටහන්
    9. මද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන්
    10. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දෙන පැල බෙදීම
    11. පොල් සංවර්ධන මණ්ඩලයෙන් දෙන පොල් පැල බෙදීම.
    12. ඒ සදහා ළමුන්ට දෙන සටහන් පොත් පරික්ෂා කිරීම
    13. සෞක්‍ය සායන
    14. යකඩ හා විටමින් පෙති බෙදීම.
    15. පෝෂණ වැඩසටහන
    16. වාර විභාග
    17. විභාග ලකුණු දත්ත පද්ධතියට ඇතුලත් කිරීම
    18. එක් එක් විෂය අධ්‍යක්ෂකවරුන්ට ලකුණු ලබා දීම.
    19. ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීම
    20. විභාග අයඳුම් කිරිම. (එයද Online කරන්නේ බොහෝ පාසල්වල ගුරුවරුන්ගේ පුද්ගලික වියදමින්)
    21. ළමුන් තරඟ සදහා සුදානම් කිරීම
    22. ළමුන් තරඟ සදහා එක්ක යෑම.
    23. අසනීප දරුවන්ට ප්‍රතමාදාර ලබා දීම
    24. දරුවන් රෝහලට හෝ ගෙදර එක්ක යෑම.
    25. ගේට්ටු රැකීම, උෂ්ණත්ව පරික්ෂා කිරීම
    26. මලල ක්‍රීඩා තරඟ සංවිධානය
    27. පෙළපොත් ඉල්ලුම් කිරීම
    28. පෙළපොත් ගෙනවිත් බෙදා දීම
    29. නිල ඇඳුම් ඉල්ලුම් කිරීම
    30. නිල ඇඳුම් ගෙනවිත් බෙදා හැරීම.
    31.භාණ්ඩ සමීක්ෂණ
    32.ප්‍රමිති
    33.පාසල් ගිණුම් කටයුතු
    34.බැංකු සමග කටයුතු
    35.පා. සාං.සමිතිය
    36.දින සැමරුම්
    37.පාසල් දානය පිංකම්
    38.ගං වතුර ආධාර
    39.භෞතික අවශ්‍ය සම්පත් හොයා ගැනීම්
    40.ලෙඩ දරුවන්
    41.පුද්ගලික දුරකථනයෙන් 42.දෙමාපියන් දැනුවත් කිරීම
    43.ක්‍රීඩා
    44.සැසි
    45.තාක්ෂණ ඇගයීම් කමිටු වාර්තා ලිවීම
    46.ප්‍රසම්පාදන කමිටු වාර්තා ලිවීම
    47.ප්‍රශ්න පත්‍ර ඇගයීම
    48.SBA සම්බන්ධ රාජකාරී
    49.සනීපාරක්ෂක කටයුතු
    50.බෙහෙත් පෙති බෙදීම
    51.එන්නත

    මේ පහල තියෙන්නේ ගුරුවරුන්ට දැනට දවස් කිහිපයට කලින් කරන්න කියලා ආපු තොරතුරු එකතුකිරීමක් , මේවා කරනකොට උන්ට උගන්වන්න වෙලාවක් නෑ , මේ වගේ වැඩ මාසෙකට එන ගාන හොයලා බැලුවොත් උඹලට හිතෙයි උන් මේවගේ වැඩ කරාම උගන්වන්න වෙලාවක් තියෙනවද කියලා

    ගමක ඉන්න ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, අස්වැසුම දෙන නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරී, පොලිස් නිලධාරී, යන පස් දෙනෙක් ග්‍රාම නිලධාරී වසමක ඉන්නවානේ. ළමයි එන්නේ කුමන හෝ වසමක ඉදලනේ. ගුරුවරුන්ටත් වඩා හොඳට ඒ ගැන හොයල බලන්න පුලුවන් . හැබැයි ඒ අයට කිවුවොත් ඕවා හොයන්න කියලා උන් අමතර ගෙවීමක් ඉල්ලනවා ඉතින් කිසිම අවුලක් නැතිව ගුරුවරුන්ට කියනවා ඔය තොරතුරු එකතු කරන්න කියලා

    ඊටපස්සේ ගුරුවරුන්ට බනිනවා උගන්වන්නේ නෑ කියලා

    473576037_2399113280430283_8757678329998025254_n.jpg
    මෙහෙමයි ඔය කියන වැඩ වලින් පාසල් වල ගුරුවරුන්ගෙන් 30% ඔය කියන වැඩ කරනවද කියල බලන්න. බොහෝමයක් ගුරුවරු උගන්නවට වඩා කරන්නෙ තමන් කරන පෞද්ගලික පන්ති වලට ලමයි ගෙන්න ගන්න එක. අනික අපේ පාසල් වල ගුරුවරු කොහෙද විනය හදන්නෙ? උදේට එනකොට කොන්ඩෙ වැඩි ලමයිගෙ කොන්ඩෙ කපන එකයි කලිසම කොටද කියන එකයි නෙමේ ලමයෙක්ගෙ විනය හදනව කියන්නෙ.
     
    • Like
    Reactions: Yin And Yang

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,510
    24,496
    113
    Fantasy
    ළමයි පන්ති යන්නේ ඉස්කෝලේ උගන්වන ගුරුවරයාට ළමයින්ට තේරෙන විදියට විෂය උගන්වන්න බැරි නිසයි ,

    ඒකට එකම විසඳුම ධක්ෂ ගුරුවරු පාසල් පද්ධතියට ගෙන එන්න පාර හදන එක

    මේසන් බාස් කෙනෙකුත් මාසෙකට 100000/= විතර හොයන කාලේ , වෙන කරන්න රස්සාවක් නැතිනිසා 40000/= පඩියට ගුරු රස්සාවට එන එකෙක් ගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

    වැටුප 150000/= විතර දීලා , උගන්වන විෂයට master එකක් තියෙන උන් ටිකක් ගුරුසේවයට ගත්තනම් , ඔය ප්‍රශ්න ගොඩක් විසඳෙනවා , නැතුව දැන් දෙන හිඟන පඩියට එන්නේ යන එන මන් නැති අනාත උන් තමයි ,

    එහෙම අනාථ උන්ගේත් pro max උන් තමයි, බඳවාගැනීමේ විභාගය ලියලා පාස් වෙන්න බැරි නිසා, බඳවාගැනීමේ විභාගය නැතුව ගුරුපත්වීමක් දෙන්න කියලා ඉල්ලන GAQ කරපු DO උන්

    අනික ඔය ගොබ්බ විධ්යාපීට ක්‍රමය නැතිකරන්න ඕන
    පිටින් බැලුවම උඹට පෙන්නේ උන් පැය 6යිනේ වැඩ කරන්නේ කියලා , පහල දාලා තියෙන වැඩටික කරාම උන්ට නිවාඩුවක් නෑ වගේ

    ගොඩක් අයට ළමයින්ට තේරෙන විදියට විෂය උගන්වන්න තරම් ධක්ෂ කමක් නැති එක වෙනම කතාවක් , හැබැයි එහෙම කියලා ගුරුවරු කරන වැඩ ටික හෑල්ලු කරන්න බෑ

    ගුරුවරු මේවා නොකළා නම් පාසල් වැහිලා ගොඩාක් කල්..

    නොදන්නා කරුණ නම් ගුරු-විදුහල්පතිවරුන් විසින් ඉගෙනුම්-ඉගැන්වීමේ ක්‍රියාවලිය පමණක් කරමින් අනෙකුත් රාජ්‍ය සේවකයින් මෙන් අකුරට වැඩ සිදු කරන්නට යෙදුනේ නම් මේ රටේ පාසල් සියල්ලම වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් ඇතුලු දේශපාලකයින්ට සිදු වෙනු නොඅනුමානය.

    එනම් ගුරු-විදුහල්පතිවරුන් විසින් පාසලේ ඉගෙනුම්-ඉගැන්වීමේ ක්‍රියාවලියට පරිබාහිරව සිදු කරනු ලබන පහත සදහන් කාර්යයන් සදහා වෙන වෙනම සේවකයින් බදවා ගන්නේ නම් මේ රටේ අධ්‍යාපන වියදම කෙතරම් වෙනු ඇත්දැයි ඔබම ගණනය කර බලන්න.
    1. වාර සහ දින සටහන් ලිවිම
    2. දරුවන්ගේ විනය
    3. ශිෂ්‍ය මාර්ගෝපදේශන
    4. වෘත්තීය මාර්ගෝපදේශන
    5. තත්ව කව
    6. අධ්‍යාපන චාරිකා
    7. ක්ෂේත්‍ර චාරිකා
    8. ඩෙංගු මර්ධන වැඩ සටහන්
    9. මද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන්
    10. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දෙන පැල බෙදීම
    11. පොල් සංවර්ධන මණ්ඩලයෙන් දෙන පොල් පැල බෙදීම.
    12. ඒ සදහා ළමුන්ට දෙන සටහන් පොත් පරික්ෂා කිරීම
    13. සෞක්‍ය සායන
    14. යකඩ හා විටමින් පෙති බෙදීම.
    15. පෝෂණ වැඩසටහන
    16. වාර විභාග
    17. විභාග ලකුණු දත්ත පද්ධතියට ඇතුලත් කිරීම
    18. එක් එක් විෂය අධ්‍යක්ෂකවරුන්ට ලකුණු ලබා දීම.
    19. ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීම
    20. විභාග අයඳුම් කිරිම. (එයද Online කරන්නේ බොහෝ පාසල්වල ගුරුවරුන්ගේ පුද්ගලික වියදමින්)
    21. ළමුන් තරඟ සදහා සුදානම් කිරීම
    22. ළමුන් තරඟ සදහා එක්ක යෑම.
    23. අසනීප දරුවන්ට ප්‍රතමාදාර ලබා දීම
    24. දරුවන් රෝහලට හෝ ගෙදර එක්ක යෑම.
    25. ගේට්ටු රැකීම, උෂ්ණත්ව පරික්ෂා කිරීම
    26. මලල ක්‍රීඩා තරඟ සංවිධානය
    27. පෙළපොත් ඉල්ලුම් කිරීම
    28. පෙළපොත් ගෙනවිත් බෙදා දීම
    29. නිල ඇඳුම් ඉල්ලුම් කිරීම
    30. නිල ඇඳුම් ගෙනවිත් බෙදා හැරීම.
    31.භාණ්ඩ සමීක්ෂණ
    32.ප්‍රමිති
    33.පාසල් ගිණුම් කටයුතු
    34.බැංකු සමග කටයුතු
    35.පා. සාං.සමිතිය
    36.දින සැමරුම්
    37.පාසල් දානය පිංකම්
    38.ගං වතුර ආධාර
    39.භෞතික අවශ්‍ය සම්පත් හොයා ගැනීම්
    40.ලෙඩ දරුවන්
    41.පුද්ගලික දුරකථනයෙන් 42.දෙමාපියන් දැනුවත් කිරීම
    43.ක්‍රීඩා
    44.සැසි
    45.තාක්ෂණ ඇගයීම් කමිටු වාර්තා ලිවීම
    46.ප්‍රසම්පාදන කමිටු වාර්තා ලිවීම
    47.ප්‍රශ්න පත්‍ර ඇගයීම
    48.SBA සම්බන්ධ රාජකාරී
    49.සනීපාරක්ෂක කටයුතු
    50.බෙහෙත් පෙති බෙදීම
    51.එන්නත

    මේ පහල තියෙන්නේ ගුරුවරුන්ට දැනට දවස් කිහිපයට කලින් කරන්න කියලා ආපු තොරතුරු එකතුකිරීමක් , මේවා කරනකොට උන්ට උගන්වන්න වෙලාවක් නෑ , මේ වගේ වැඩ මාසෙකට එන ගාන හොයලා බැලුවොත් උඹලට හිතෙයි උන් මේවගේ වැඩ කරාම උගන්වන්න වෙලාවක් තියෙනවද කියලා

    ගමක ඉන්න ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, අස්වැසුම දෙන නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරී, පොලිස් නිලධාරී, යන පස් දෙනෙක් ග්‍රාම නිලධාරී වසමක ඉන්නවානේ. ළමයි එන්නේ කුමන හෝ වසමක ඉදලනේ. ගුරුවරුන්ටත් වඩා හොඳට ඒ ගැන හොයල බලන්න පුලුවන් . හැබැයි ඒ අයට කිවුවොත් ඕවා හොයන්න කියලා උන් අමතර ගෙවීමක් ඉල්ලනවා ඉතින් කිසිම අවුලක් නැතිව ගුරුවරුන්ට කියනවා ඔය තොරතුරු එකතු කරන්න කියලා

    ඊටපස්සේ ගුරුවරුන්ට බනිනවා උගන්වන්නේ නෑ කියලා

    473576037_2399113280430283_8757678329998025254_n.jpg
    උබම ගුරුවරුන් හෑල්ලු කරල
    තව ටික වෙලාවකින් ගුරුවරුන්ට ගුන කියනවා.
    ගන්න ගානට සාදාරණව කැම්පේන් එක කරපන් බන්
     
    • Haha
    Reactions: hi.dushan

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura

    ai uba hituwada anith rassa karana unta nikan padi hamba wenewa kiyala.gon katha kiyanne natuwa idpn bn.
     
    • Like
    Reactions: CONDORI4NO

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,517
    1,793
    113
    ලංකාවෙ අඩා...!
    සහ රජයේ විශ්ව විද්‍යාලෙකට යන්නත් පොරකන නිසා වගේ නේද
    Rajaye Vishwa widyala wala...Wisheshayen Engineering faculty..MORA,PERA,RUHUNA
    Medical faculties wala quality eka thaama hodatama hodai...
    E mattamata privet Engineeribg faculty Software paththen awath anith pathi walin genna amarui..Medical faculty nam kohomath ba..

    Oka thama scene eka...
     
    Last edited:

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    Rajaye Vishwa widyaka wala...Wisheshayen Engineering faculty..MORA,PERA,RUHUNA
    Medical faculties wala quality eka thaama hodatama hodai...
    E mattamata privet Engineeribg faculty Software paththen awath anith pathi walin genna amarui..Medical faculty nam kohomath ba..

    Oka thama scene eka...
    okata karanna ona private ewa daana eka neme.tiyana ewagenuth keeyen keeyada quality ekak maintain karanne.gov ewage athulwim pulul karla athulweeme exam ekakuth tiayala salli gewala karanna puluwn batch ekak ganna ona.pahasukam na kiynawanm ekata tama ara salli ganna ewa yodawanna ona.....
     
    • Like
    Reactions: CONDORI4NO

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,726
    10,218
    113
    උඹත් සමහරවිට teaching කරනවා ඇත්තේ. 🤷‍♂️
    මමනම් ගුරුවරයෙක් නෙවෙයි ,
    හැබැයි ලංකාවේ අධ්‍යාපනයට කෙලවෙනවට මම කැමති නෑ ,
    මොකද ලංකාවේ අධ්‍යාපනයට කෙලවුනම බිහිවෙන මීහරක් සහ උන් චන්දෙ දීලා පත්කරගන්න ගොබ්බ පාලකයෝ මේ රටට තවත් විනාස කරාම , මෙරටේ ජීවත්වෙන්න බැරිනිසා උපන්දා ඉඳන් හිටපු රට දාලා යන්න වෙනවා , ඒකට මම කැමති නෑ මොකද මම කැමති මම දන්නා අඳුරන නෑදෑයෝ යාලුවෝ එක්ක සතුටින් ජීවත්වෙලා මේ රටේම මැරිලා යන්න

    උබම ගුරුවරුන් හෑල්ලු කරල
    තව ටික වෙලාවකින් ගුරුවරුන්ට ගුන කියනවා.
    ගන්න ගානට සාදාරණව කැම්පේන් එක කරපන් බන්
    මම එළකිරියේ ඉන්නේ 2009 ඉඳන් මගේ ඇත්ත නමින් , මම පුද්ගලිකව අඳුරන අය ඉන්නවා මේකේ , උඹට පුළුවන් නම් මම 2009 ඉඳන් මේ වෙනකන් කිසිම දේශපාලන පක්ෂයකට කැම්පේන් කරන එකම එක පොස්ට් එකක් පෙන්නපන්කෝ

    සරලව කිවුවොත් මම කියන්නේ

    1) උගන්වන විෂයට master එකක් තියෙන ධක්ෂ උන් ටිකක් ගුරුසේවයට ගෙන එන්න ඕන , එකට ප්‍රධාන භාධාව ගුරුවරුන්ට දැනට දෙන වැටුප ඒ නිසා ඔය කියන ජාතියේ ගුරුවරයෙක්ගේ වැටුප 150000/= විතර වත් වෙන්න ඕන , නැත්නම් ඒවගේ අය පාසල් පද්ධතියට එන්නේ නෑ

    2) දැනට ඉන්න ගුරුවරුන්ට පැය 6යිනේ වැඩ කරන්නේ කියලා පාච්චල් කරන එක හොඳ නෑ කියලයි මම කියන්නේ , ගොඩක් අයට ළමයින්ට තේරෙන විදියට විෂය උගන්වන්න තරම් ධක්ෂ කමක් නැති එක වෙනම කතාවක් , හැබැයි එහෙම කියලා ගුරුවරු කරන වැඩ ටික හෑල්ලු කරන්න බෑ මොකද මම දාලා තියෙන වැඩ ගුරුවරු නොකළා නම් පාසල් වැහිලා ගොඩාක් කල්..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,510
    24,496
    113
    Fantasy
    උගන්වන විෂයට master එකක් තියෙන ධක්ෂ උන් ටිකක් ගුරුසේවයට ගෙන එන්න ඕන ,
    Master ekak nm compulsary wenda ooni ne bn lankawe teaching walata. Kohomath teachers guide eken pita R& D karanna nene.
    Danna de hodata ice gahanne nethuwa kiyla denawa nm academic petten pramaanawath.

    Ara School time eka iwara wena bell eka gaganakn skole gate eka gaawa bic eka race kra kra inna guruwarunta week days walawath tuition nokara jiiwath wenda puluwan salary ekak gewanna ooni. Ape skoleth hitiya sir kenek maha re tisse tuition claz kranawa. Ude skole panthiyata ewith aanum era era budi
     
    • Like
    Reactions: Yin And Yang

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,517
    1,793
    113
    ලංකාවෙ අඩා...!
    මමනම් ගුරුවරයෙක් නෙවෙයි ,
    හැබැයි ලංකාවේ අධ්‍යාපනයට කෙලවෙනවට මම කැමති නෑ ,
    මොකද ලංකාවේ අධ්‍යාපනයට කෙලවුනම බිහිවෙන මීහරක් සහ උන් චන්දෙ දීලා පත්කරගන්න ගොබ්බ පාලකයෝ මේ රටට තවත් විනාස කරාම , මෙරටේ ජීවත්වෙන්න බැරිනිසා උපන්දා ඉඳන් හිටපු රට දාලා යන්න වෙනවා , ඒකට මම කැමති නෑ මොකද මම කැමති මම දන්නා අඳුරන නෑදෑයෝ යාලුවෝ එක්ක සතුටින් ජීවත්වෙලා මේ රටේම මැරිලා යන්න

    මම එළකිරියේ ඉන්නේ 2009 ඉඳන් මගේ ඇත්ත නමින් , මම පුද්ගලිකව අඳුරන අය ඉන්නවා මේකේ , උඹට පුළුවන් නම් මම 2009 ඉඳන් මේ වෙනකන් කිසිම දේශපාලන පක්ෂයකට කැම්පේන් කරන එකම එක පොස්ට් එකක් පෙන්නපන්කෝ

    සරලව කිවුවොත් මම කියන්නේ

    1) උගන්වන විෂයට master එකක් තියෙන ධක්ෂ උන් ටිකක් ගුරුසේවයට ගෙන එන්න ඕන , එකට ප්‍රධාන භාධාව ගුරුවරුන්ට දැනට දෙන වැටුප ඒ නිසා ඔය කියන ජාතියේ ගුරුවරයෙක්ගේ වැටුප 150000/= විතර වත් වෙන්න ඕන , නැත්නම් ඒවගේ අය පාසල් පද්ධතියට එන්නේ නෑ

    2) දැනට ඉන්න ගුරුවරුන්ට පැය 6යිනේ වැඩ කරන්නේ කියලා පාච්චල් කරන එක හොඳ නෑ කියලයි මම කියන්නේ , ගොඩක් අයට ළමයින්ට තේරෙන විදියට විෂය උගන්වන්න තරම් ධක්ෂ කමක් නැති එක වෙනම කතාවක් , හැබැයි එහෙම කියලා ගුරුවරු කරන වැඩ ටික හෑල්ලු කරන්න බෑ මොකද මම දාලා තියෙන වැඩ ගුරුවරු නොකළා නම් පාසල් වැහිලා ගොඩාක් කල්..
    Lankawe gambada palath walata online oona deyak uganna puluwan...podi eunta python wage ewa idan..Thiyenne hoda teacher kenek hari set ekak hari course ekak hariyata hadala e school walata denna welawata replay karanna...samanya guruwarayek yatathe..passe..Sthiyakata sarayak kalapa karyalen awith hodata subject eka danna kenek guid kara nam hari..Guruwaru adu kama prashnayak kohomatawath dan wenna ba...online krama godak use karanna puluwan..Internet ooneth na...Starlink awoth onlinema wade karannath puluwan ...wadi wiyadamuth na...
    Havai oya thathweta thawa aurudu 20kin wath eida danne na ape eun..

    okata karanna ona private ewa daana eka neme.tiyana ewagenuth keeyen keeyada quality ekak maintain karanne.gov ewage athulwim pulul karla athulweeme exam ekakuth tiayala salli gewala karanna puluwn batch ekak ganna ona.pahasukam na kiynawanm ekata tama ara salli ganna ewa yodawanna ona.....
    Ow ithin..ooka wenne na bn Lankawe...Minissu henama kuhakai okkoma wage..
    ------ Post added on Jan 15, 2025 at 1:29 PM
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,256
    3,891
    113
    මමනම් ගුරුවරයෙක් නෙවෙයි ,
    හැබැයි ලංකාවේ අධ්‍යාපනයට කෙලවෙනවට මම කැමති නෑ ,
    මොකද ලංකාවේ අධ්‍යාපනයට කෙලවුනම බිහිවෙන මීහරක් සහ උන් චන්දෙ දීලා පත්කරගන්න ගොබ්බ පාලකයෝ මේ රටට තවත් විනාස කරාම , මෙරටේ ජීවත්වෙන්න බැරිනිසා උපන්දා ඉඳන් හිටපු රට දාලා යන්න වෙනවා , ඒකට මම කැමති නෑ මොකද මම කැමති මම දන්නා අඳුරන නෑදෑයෝ යාලුවෝ එක්ක සතුටින් ජීවත්වෙලා මේ රටේම මැරිලා යන්න

    මම එළකිරියේ ඉන්නේ 2009 ඉඳන් මගේ ඇත්ත නමින් , මම පුද්ගලිකව අඳුරන අය ඉන්නවා මේකේ , උඹට පුළුවන් නම් මම 2009 ඉඳන් මේ වෙනකන් කිසිම දේශපාලන පක්ෂයකට කැම්පේන් කරන එකම එක පොස්ට් එකක් පෙන්නපන්කෝ

    සරලව කිවුවොත් මම කියන්නේ

    1) උගන්වන විෂයට master එකක් තියෙන ධක්ෂ උන් ටිකක් ගුරුසේවයට ගෙන එන්න ඕන , එකට ප්‍රධාන භාධාව ගුරුවරුන්ට දැනට දෙන වැටුප ඒ නිසා ඔය කියන ජාතියේ ගුරුවරයෙක්ගේ වැටුප 150000/= විතර වත් වෙන්න ඕන , නැත්නම් ඒවගේ අය පාසල් පද්ධතියට එන්නේ නෑ

    2) දැනට ඉන්න ගුරුවරුන්ට පැය 6යිනේ වැඩ කරන්නේ කියලා පාච්චල් කරන එක හොඳ නෑ කියලයි මම කියන්නේ , ගොඩක් අයට ළමයින්ට තේරෙන විදියට විෂය උගන්වන්න තරම් ධක්ෂ කමක් නැති එක වෙනම කතාවක් , හැබැයි එහෙම කියලා ගුරුවරු කරන වැඩ ටික හෑල්ලු කරන්න බෑ මොකද මම දාලා තියෙන වැඩ ගුරුවරු නොකළා නම් පාසල් වැහිලා ගොඩාක් කල්..
    දැනට Development officer කියලා සෙට් එකක් ස්කොල වල ඉන්නවා නේද? Document වැඩ උන්ට දෙන්න තියෙන්නෙ.

    කොහොමත් පඩි වැඩි කරන එක නම් වෙන් නැති එකක්. අනිත් සෙට් එක ස්ට්‍රයික් එහෙනම් 😅

    හැම රටකම වගෙ ගුරුවරුන්ට පඩි අඩුයි.
     
    • Like
    Reactions: Yin And Yang

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    දැනට Development officer කියලා සෙට් එකක් ස්කොල වල ඉන්නවා නේද? Document වැඩ උන්ට දෙන්න තියෙන්නෙ.

    කොහොමත් පඩි වැඩි කරන එක නම් වෙන් නැති එකක්. අනිත් සෙට් එක ස්ට්‍රයික් එහෙනම් 😅

    හැම රටකම වගෙ ගුරුවරුන්ට පඩි අඩුයි.
    anura kumara kiwwa neda guru wurthiya top 10 salary ganna job ekak karanawa kiyala...
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    School guruwaru hariyata uganwanne na wagema unta ehema karanna skills na. lontha salary eka nisa kisima motivation ekakuth na.

    school eke gurawareyekta periods godak hamadaama thibilath unta kranna bari de tution eke guruwaraya paya 3n wage cover karanwa.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,045
    25,119
    113
    ළමයි පන්ති යන්නේ ඉස්කෝලේ උගන්වන ගුරුවරයාට ළමයින්ට තේරෙන විදියට විෂය උගන්වන්න බැරි නිසයි ,

    ඒකට එකම විසඳුම ධක්ෂ ගුරුවරු පාසල් පද්ධතියට ගෙන එන්න පාර හදන එක

    මේසන් බාස් කෙනෙකුත් මාසෙකට 100000/= විතර හොයන කාලේ , වෙන කරන්න රස්සාවක් නැතිනිසා 40000/= පඩියට ගුරු රස්සාවට එන එකෙක් ගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

    වැටුප 150000/= විතර දීලා , උගන්වන විෂයට master එකක් තියෙන උන් ටිකක් ගුරුසේවයට ගත්තනම් , ඔය ප්‍රශ්න ගොඩක් විසඳෙනවා , නැතුව දැන් දෙන හිඟන පඩියට එන්නේ යන එන මන් නැති අනාත උන් තමයි ,

    එහෙම අනාථ උන්ගේත් pro max උන් තමයි, බඳවාගැනීමේ විභාගය ලියලා පාස් වෙන්න බැරි නිසා, බඳවාගැනීමේ විභාගය නැතුව ගුරුපත්වීමක් දෙන්න කියලා ඉල්ලන GAQ කරපු DO උන්

    අනික ඔය ගොබ්බ විධ්යාපීට ක්‍රමය නැතිකරන්න ඕන
    යකෝ ඊයෙ හම්බුනා එකෙක්, PT කරන්න ගත්ත පොරක් දැන් ගුරෙක් ඉංග්‍රීසි. 🤣
     
    • Like
    Reactions: CONDORI4NO

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    ඉස්කෝලෙදි හොදට කරොත් 50000 දෙන්නෙ රජයෙන් හැබැයි ඒ ළමයි ටිකම ගෙදරට ගෙන්න ගත්තොත් 100000 වත් හොයාගන්න පුලුවන් අමතරව, ඒ නිසා ඉස්කෝලෙදි වැඩිය උගන්නන ඕනිත් නෑ කරත් නැතත් පඩිය හම්බ වෙනවනෙ
     
    CONDORI4NO

    Junior member
  • Aug 11, 2024
    81
    28
    18
    Rajaye Vishwa widyala wala...Wisheshayen Engineering faculty..MORA,PERA,RUHUNA
    Medical faculties wala quality eka thaama hodatama hodai...
    E mattamata privet Engineeribg faculty Software paththen awath anith pathi walin genna amarui..Medical faculty nam kohomath ba..

    Oka thama scene eka...
    Eht private university tyn eken wasiya wenne attatama salli gewl tution ynd beri kenekt ned, mokd salli tyn kenek khm hr salli wiyadam krl tution krl government university ekkt ynw, eth eyt salli wiyadam krl private university ekkt ynn tibbnm ara salli gewa ganna apahasu ekkenta chance ekk tynw government university ekkt ynn

    okata karanna ona private ewa daana eka neme.tiyana ewagenuth keeyen keeyada quality ekak maintain karanne.gov ewage athulwim pulul karla athulweeme exam ekakuth tiayala salli gewala karanna puluwn batch ekak ganna ona.pahasukam na kiynawanm ekata tama ara salli ganna ewa yodawanna ona.....
    Ithin eka tamai private university walath krnne
    ------ Post added on Jan 15, 2025 at 2:33 PM
     
    • Like
    Reactions: Yin And Yang

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,510
    24,496
    113
    Fantasy
    ලංකාවේ මේතරම් ලොකු tution market එකක් තියෙන්නෙ ඇයි.
    හොඳම point1 උබලට අමතක වෙලා සින්හලුනේ.
    මිශ්‍ර පාසල් නොවන ස්කෝලවල කොල්ලෝ කෙල්ලො විරුද්ද ලිංන්ගිකයෙක් හරි දකින්නේ ටියුශන් ගිහින්නේ. කෙල්ලො නැතුව සෝමාලියාවට පාන් වගේ සාගතෙන් ඉන්න කොල්ලොන්ට ටියුශන් කියන්නෙත් සතුටක්.

    * හැබැයි දැන් නම් තත්වෙ ටිකක් වෙනස් ඇති හැමෝ අතේම 📱☎️ තියෙන හින්දා