tution classes

kasdesilva

Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    machanla mata tution classes patan ganna idea ekak thiyanawa. o/l ict thamay karanna hithagena inne. maths karannath puluwan. podi prashna tikak thiyanawa.
    1 home visit karana ekada grp / hall karana ekada mulinma hoda?
    2 home visit karanna classes hoyaganne kohomada(pracharaya)?
    3 ict karanna hoda medium eka mokakda?(wedipura lamay karana)
    4 grp / hall karana eka owl da?
    5 reffer karanna one dhewal thiyanawada?

    pls help..........
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,536
    4,094
    113
    හෝම් විසිට් හොඳය් බන් ශේප් එකේ ටෝක් කලොත් ඉගෙන ගන්න ළමයිගේ ගෙවල් ඉන්න ගැනියෙකුට දෙන්නෙකුට ඇන ගන්නත් බැරි වෙන 1ක් නැහැ අතට එන ගාන අඩු උනත් ඒකම මදිද බන්
     
    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    30
    computareta meha paththe..
    හෝම් විසිට් හොඳය් බන් ශේප් එකේ ටෝක් කලොත් ඉගෙන ගන්න ළමයිගේ ගෙවල් ඉන්න ගැනියෙකුට දෙන්නෙකුට ඇන ගන්නත් බැරි වෙන 1ක් නැහැ අතට එන ගාන අඩු උනත් ඒකම මදිද බන්

    indakin oya kiwwe :lol::lol::lol:
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    හෝම් විසිට් හොඳය් බන් ශේප් එකේ ටෝක් කලොත් ඉගෙන ගන්න ළමයිගේ ගෙවල් ඉන්න ගැනියෙකුට දෙන්නෙකුට ඇන ගන්නත් බැරි වෙන 1ක් නැහැ අතට එන ගාන අඩු උනත් ඒකම මදිද බන්

    ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    machanla mata tution classes patan ganna idea ekak thiyanawa. o/l ict thamay karanna hithagena inne. maths karannath puluwan. podi prashna tikak thiyanawa.
    1 home visit karana ekada grp / hall karana ekada mulinma hoda?
    2 home visit karanna classes hoyaganne kohomada(pracharaya)?
    3 ict karanna hoda medium eka mokakda?(wedipura lamay karana)
    4 grp / hall karana eka owl da?
    5 reffer karanna one dhewal thiyanawada?

    pls help..........

    Mona IT da bn Maths karpan. Labbe IT karayo hamathanama. :lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,536
    4,094
    113
    ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...

    :baffled:
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    Maths karanna puluwannam hodai neh
    Danna adurana ayata kiyapan uba math clz karanawa kiyala
    Podi hand bilak gahala bedahan, fb eketh puluwannam danna
    Mulinma group karala paper ehema hadagena hall clz karapan mcn
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...

    badumkara baanage samagame sinduwa ne.:)
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    හෝම් විසිට් හොඳය් බන් ශේප් එකේ ටෝක් කලොත් ඉගෙන ගන්න ළමයිගේ ගෙවල් ඉන්න ගැනියෙකුට දෙන්නෙකුට ඇන ගන්නත් බැරි වෙන 1ක් නැහැ අතට එන ගාන අඩු උනත් ඒකම මදිද බන්

    :lol:uba hema deyak ma mara konekin ne balanne.
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    mata mulin hithune ict valata illuma wediy kiyala. dhen mata hithenawa ict ,maths dekama karanna. handbril gahala paththara ekka bedanna denawa. a4 sheet denweem tikakuth bus halt 2-3 ka gahanawa.
    hallclass karana eka owl da ban?
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ක්ලාස් පලවෙනියටම කරන්න පටන් ගන්නවනම් මුලින් හෝම් විසිට් කරන එක හොඳයි. මුලින් පැයට අඩු ගානට පටන් අරන් කට්ටිය වැඩි වෙද්දි පැයට ගාන වැඩි කලහැකි.. හෝල් ක්ලාස් කරන්න යද්දි ඒවා වල අයිතිකාර ටීචර්ලට තමන්ගෙ වැඩ පිලිවෙල පෙන්නන්න වෙනවා. ඒක නිසා මුලින් හෝම් විසිට් වලදි කරපු ටියුට් ලමයින්ගෙ පොත් නියමෙට තියෙනවනම් කෙලින්ම ප්ලේස් එකක් ගත්තහැකි.. හෝල් වල කරද්දි ප්‍රචාරන වියදම් වැඩියි. ලමයි එන්නනම් අනිවාරෙන් පෝස්ටර් අත්පත්‍රිකා ගහන්න වෙනවා.. හෝම් විසිට්නම් ගොඩක් වෙලාවට පත්තරේ දලා බස් හොල්ට් වල ලයිට් කනු වල ටිකක් ගැහුවම ඇති..
     
    thanks machan. uba tution karanawada? ict karanna hoda media eka mokakda?
    uba hithana vidihata kiyak charge karanna oneda?
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    thanks machan. uba tution karanawada? ict karanna hoda media eka mokakda?
    uba hithana vidihata kiyak charge karanna oneda?

    අපේ අක්කා කරනවා.. මැත්ස් සයන්ස් සින්හල මිඩියම් විසිට් එකට 1000 ගන්නව පැය දෙකයි.. මුලින්ම පටන් ගත්තෙ පැයට 300 ට හැබයි... අයි සී ටී එන විදිහට බාශා දෙකෙන්ම කරන්න.. හැබයි ඉන්ග්ලිශ් මීඩියම් වලට ගනන් වැඩියෙන් ගත්තහැකි..
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    mama hithagena inne
    6-9 maths - 500 p/day
    10-11 maths - 750
    10-11 ict - 750

    lamay gaana 4-5 vunoth fee eka wedi wenawada?
     
    :cool::):lol: