TV ඇන්ටෙනා

Mali2009

Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    මෙන්න මේක ගත්ත ... සිවිලිමේ පටියකට පොඩි ඇනයක් දාල එල්ලුව .... පට්ට කැතයි ... එහෙන් මෙහෙන් වයර් ගොඩයි ...

    සිරස ,දෙරන , හිරු , සියත මරුවට පේනව ....
    පයින් යන දුර තියෙන ITN පේන්නෙ නෑ (කි.මී 1 දුර ... පාරෙන් ගියත් ...)

    ගෙවල් ඇතුලේ ඇන්ටනා තියන්න හොද නෑ.
    අපලයි!!!


    සිවිලිමේ එල්ලුව .... අපලෙ කොහොමද?
    ------ Post added on Sep 18, 2024 at 7:34 PM
     

    Attachments

    • 17266677782603495213597418616852.jpg
      17266677782603495213597418616852.jpg
      128.3 KB · Views: 43
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,914
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙන්න මේක ගත්ත ... සිවිලිමේ පටියකට පොඩි ඇනයක් දාල එල්ලුව .... පට්ට කැතයි ... එහෙන් මෙහෙන් වයර් ගොඩයි ...

    සිරස ,දෙරන , හිරු , සියත මරුවට පේනව ....
    පයින් යන දුර තියෙන ITN පේන්නෙ නෑ (කි.මී 1 දුර ... පාරෙන් ගියත් ...)




    සිවිලිමේ එල්ලුව .... අපලෙ කොහොමද?
    කාමරේ ජනෙල් වල හුලං කවුලු නැද්ද?
    ඒ හිලකින් කේබල් එක අරන් ඕක එලියෙ තැනකින් එල්ලන්ඩ.
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මට පොඩි TV එකක් හම්බුනා ..Innovex එකක්

    මට මේකට හරියන ගේ ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන් ඇන්ටෙනාවක් කියන්න...

    වයර් එකත් එක්ක එනව නම් හොඳයි ...
    Outdoor ඇන්ටෙනා දාන්න බෑ ... මට මේක කාමරයෙන් තියාගන්න තමයි ඕන ..
    https://gadgetcity.lk/product/maspro-indoor-antenna-with-built-in-booster/

    මේක ට්‍රයි කරලා බලන්න
     
    • Like
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113


    මම මේකට call කරේ මේ thread එක දාන්නත් කලින් .... දැන් එන්නෙ නෑලු ....

    කාමරේ ජනෙල් වල හුලං කවුලු නැද්ද?
    ඒ හිලකින් කේබල් එක අරන් ඕක එලියෙ තැනකින් එල්ලන්ඩ.


    එතකොට ජනෙල් පියන අරින කොට වයර් එක එහෙට මෙහෙට අදින්න වෙනව ...

    මේක පරණ ගෙයක් පොඩිත්තක් repair කරල ... අලුත් ගෙවල්වල තියෙන පහසුකම් නෑ
    ------ Post added on Sep 19, 2024 at 5:55 PM
     
    • Like
    Reactions: kinkon