TV එකක් ගන්න ඉන්නේ

deepaldas

Well-known member
  • TV එකක් ගන්න ඉන්නේ

    මචං මම ටිවි එකක් ගන්න හිතාගෙන ඉන්නේ එලකිරි එකේ සිංගර් එක ගැන දාපු තෙඩ් එකක් දැකලා ඇත්තටම බය වුනා මම ගන්න ඉදියේ අබාන්ස් එකෙන් උන් කිව්වා පරණ එකක් දුන්නොත් 10,000 ක් අඩුකරනවා කියලත් මෙන්න මේක තමයි ටිවි එක
    p2300_left_lr_4_1_1_1.jpg
    මෙන්න මේක තමයි බාන්ඩේ අබාන්ස් එකේ මේක 49,000ක් වෙනවා :nerd::nerd::nerd: උදව්වක් ඕන මම ගන්නද? නැත්තම් මේක ගන්න මීට වඩා හොද තැනක් තියෙද?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    uraj ව contact කරලා ගනින්, උබට හොද එකක් හොයලා දෙයි.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Toshiba nam ganna epa samsung ganin mama aragena kelawa gatha 32inch toshiba ekak den ai samsung ekak gatha Toshiba Badu ne... netham innovex ganin repair ekak awoth bayawenna deyak ne
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Abans tikak ganan wediy mama gaddi LG 3D 32 LG TV eka 80k kiwwa
    parana eka denawanam 10k adu karala gewanna dennam kiwwa...

    Mama cash walata 60kata aran awa... 60kata deddi parana TV ganne na kiwwa


    Gannawanam LG, Samsung or Sony ganin ban.. anika aduwata kiyala chora place walin ganne balagena... warranty claim karagannawat bari wenawane
     

    deepaldas

    Well-known member
  • Toshiba nam ganna epa samsung ganin mama aragena kelawa gatha 32inch toshiba ekak den ai samsung ekak gatha Toshiba Badu ne... netham innovex ganin repair ekak awoth bayawenna deyak ne
    මම ලග තියෙන්නේ ටොශිබා ලැප් එකක් මචං අවුරැදු 1 1/2 ට වැඩියි ගින්දර වගේ වැඩ අන්න ඒකයි මම ටොශිබා එකක් ගන්න තිරණය කරේ ඉනොවෙක්ස් ගැන නම් නො අයිඩියා:oo::oo::oo:
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    toshiba TV echara hoda na. Abans nam LG ekak ganin. mystore.lk wani online shopping sites wala me dawas wala offers tiyanawa poddak balapan.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මම ලග තියෙන්නේ ටොශිබා ලැප් එකක් මචං අවුරැදු 1 1/2 ට වැඩියි ගින්දර වගේ වැඩ අන්න ඒකයි මම ටොශිබා එකක් ගන්න තිරණය කරේ ඉනොවෙක්ස් ගැන නම් නො අයිඩියා:oo::oo::oo:

    මෙහෙමයි මචන් මම එක පාරක් මට්ටු වුනා... මම කියන්නෙ උඹ ඔය ගන්න යන එකට ආව කලින් මොඩ්ල් එක... උඹ ඔය ගන්න යන එක හොද ඇති ඒත් මම දෙවෙනි සැරේ ගන්න යද්දි ඇහුව අඩුම fault ආව brand එක මොකද්ද කියල... උන් කිව්ව samsung කියල ඉතින් පොඩ්ඩක් හොයල බලල ගනින් හදිස්සියෙ වත් කැඩුනොත් හදනව බොරු...
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Toshiba PS 200 , PS 220 oyea model wala fault awa ban, math PS 220 aran kela una
    :(