TV එකක් ගන්න විස්තර ඕනි

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    Screen ගත්තම මචං, HDR Support Formats ගත්තම Samsung වල HDR10+, HDR10 (Static) විතරයි සපොර්ට් කරන්නේ. LG වල Dolby Vision (Dynamic) සපෝර්ට් කරනවා.

    බලමු මොක ද කරන්නේ කියලා. හදිසියක් නෑ.

    PS: උඹලා දෙතුන් දෙනෙක් කිව්ව නිසාම මේ විඩියෝ එක බලන්න පටන් ගත්තා බලමු මේ ඩයල් එකත් මොක ද කියන්න කියලා. මොනවා උනත් Dolby Vision (12bit) ආතල් එක ගෙදර ඉන්දන් experience කරන්න ආසයි.

    DV නැති මගුල් ගන්න එපා :no:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Tcl eka hnda brand ekak issara wage newe

    Singer eken ganna

    Godak aya rec krala thibba
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    928
    1,515
    93
    @Piyathissa brah, how much time, you watch Tv, any given day..?
    මම නම් සතියටම පැය 4-6ක් වගේ තමා. කාලේ හැටියට තමා TV Series එකක් වගේ තියනවනම් ඕක වැඩි වෙනවා. දවසට පැය 2 ගානේ තිබ්බොත් මැක්සිමම් පැය 14ක් වගේ තමා සතියටම. ඔය මැක්සිමම්ම ගාන 14 නම් ලොවෙත් වැඩි වෙන්නේ නෑ බන්.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,945
    2,076
    113
    මම නම් සතියටම පැය 4-6ක් වගේ තමා. කාලේ හැටියට තමා TV Series එකක් වගේ තියනවනම් ඕක වැඩි වෙනවා. දවසට පැය 2 ගානේ තිබ්බොත් මැක්සිමම් පැය 14ක් වගේ තමා සතියටම. ඔය මැක්සිමම්ම ගාන 14 නම් ලොවෙත් වැඩි වෙන්නේ නෑ බන්.

    Hrs available per week = 168

    Hrs used watching Tv. = 14

    Idling Hrs = 154 (92%)

    Buy a basic budget Tv and invest the rest..
     
    • Like
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    928
    1,515
    93
    Hrs available per week = 168

    Hrs used watching Tv. = 14

    Idling Hrs = 154 (92%)

    Buy a basic budget Tv and invest the rest..
    එක වෙන ආතල් එකක් බන්! උඹගේ කැල්කුයුලේෂන් එක හරි. මම මුලදිම දැම්මෙත් ඒකයි මේකට වියදම් කරන සල්ලි ගැන නෙමෙයි මම හිතන්නේ කියලා. උඹ ඕකේ රිටන් එක බලන විදියයි මම බලන විදියයි දෙකක්.
    අර නිකන් ඔරලෝසු ගන්නවා වගේ වැඩක්, ආස AP, PP or Tudor වෙන්නත් පුළුවන්, ඒකට වියදම් කරන එක අවුලක් නැත්තම් වියදම් කරාට අවුලක් නෑ කියලයි මම හිතන්නේ.
    TV එකට ස්පිකර් සෙට් එකක් ගෙන්නලා Denon AVC-X3900H වගේ එකක් අරන් පොඩි පිස්සුවක් ඉතිං. අද හෙටම ගන්න එකක් නෑ දන්නේ නැත් ද හිමින් හිමින් ගානට.
     
    • Like
    Reactions: AKI-SL

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,727
    2,844
    113
    colombo
    සල්ලි තියේ නම් පමනක් 66 ගනින් මාචාන්.

    දැන් මොන ටීවි වුණත් අවෘදු 4යි. ලෙඩ දෙනවා. අපරාදේ. සල්ලි.

    මම නම් කියන්නේ වොරන්ටි උපරිම දෙන තැනකින් ගන්න.
     
    • Like
    Reactions: Piyathissa

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    එක වෙන ආතල් එකක් බන්! උඹගේ කැල්කුයුලේෂන් එක හරි. මම මුලදිම දැම්මෙත් ඒකයි මේකට වියදම් කරන සල්ලි ගැන නෙමෙයි මම හිතන්නේ කියලා. උඹ ඕකේ රිටන් එක බලන විදියයි මම බලන විදියයි දෙකක්.
    අර නිකන් ඔරලෝසු ගන්නවා වගේ වැඩක්, ආස AP, PP or Tudor වෙන්නත් පුළුවන්, ඒකට වියදම් කරන එක අවුලක් නැත්තම් වියදම් කරාට අවුලක් නෑ කියලයි මම හිතන්නේ.
    TV එකට ස්පිකර් සෙට් එකක් ගෙන්නලා Denon AVC-X3900H වගේ එකක් අරන් පොඩි පිස්සුවක් ඉතිං. අද හෙටම ගන්න එකක් නෑ දන්නේ නැත් ද හිමින් හිමින් ගානට.
    Mokadda ganna sound system eka? Mamath ganna inne. Research karanna kammali. Below 1 lak budget karala thiyenne. Mainly movies balanna. Sathiyata paarak wage balanne. Eth balana eka quality ekata balanna one mata.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    928
    1,515
    93
    Mokadda ganna sound system eka? Mamath ganna inne. Research karanna kammali. Below 1 lak budget karala thiyenne. Mainly movies balanna. Sathiyata paarak wage balanne. Eth balana eka quality ekata balanna one mata.
    ehemanam soundbar ekakata wage yanna. eth honda sound bar ekakuth machan $1000-1500k wage wenawa machan. poddak balapan. TV eke brand ekenma ganna eka lesi.
     
    • Like
    Reactions: JohnWick

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    එක වෙන ආතල් එකක් බන්! උඹගේ කැල්කුයුලේෂන් එක හරි. මම මුලදිම දැම්මෙත් ඒකයි මේකට වියදම් කරන සල්ලි ගැන නෙමෙයි මම හිතන්නේ කියලා. උඹ ඕකේ රිටන් එක බලන විදියයි මම බලන විදියයි දෙකක්.
    අර නිකන් ඔරලෝසු ගන්නවා වගේ වැඩක්, ආස AP, PP or Tudor වෙන්නත් පුළුවන්, ඒකට වියදම් කරන එක අවුලක් නැත්තම් වියදම් කරාට අවුලක් නෑ කියලයි මම හිතන්නේ.
    TV එකට ස්පිකර් සෙට් එකක් ගෙන්නලා Denon AVC-X3900H වගේ එකක් අරන් පොඩි පිස්සුවක් ඉතිං. අද හෙටම ගන්න එකක් නෑ දන්නේ නැත් ද හිමින් හිමින් ගානට.
    දත් තියන කාලේ මස් කාපන් :P
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,504
    5,853
    113
    හෝම් ස්වීට් හෝම්
    දම්රෝ එකෙන් ගන්න බලපන්
    දම්රෝ එකට වඩා නං සිංගර් සර්විස් හොඳයි
    මගේ 4 burner එකට එකට එකක් රිප්ලේස් කලා සිංගර් එකෙන්
    දම්‍ රෝ එකෙන් රිටර්න් කරපු බඩු අරං ගියා ගියාමයි සද්දයක් නෑ දැන් දවස් 4ක් තිස්සේ
     
    • Wow
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    928
    1,515
    93
    දම්රෝ එකට වඩා නං සිංගර් සර්විස් හොඳයි
    මගේ 4 burner එකට එකට එකක් රිප්ලේස් කලා සිංගර් එකෙන්
    දම්‍ රෝ එකෙන් රිටර්න් කරපු බඩු අරං ගියා ගියාමයි සද්දයක් නෑ දැන් දවස් 4ක් තිස්සේ
    සිරාවට!!
    නැත්තම් උඹ සිංගර් එකේද වැඩ! 😀
    සිංගර් එකට හොදක් කියපු එකෙක් මට හම්බුනාමයි!
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    Top Durable Brands
      • Sony: Known for robust metal framing, high-end heat dissipation, and long-lasting processing hardware.
      • Samsung: Offers high reliability in Crystal UHD and Neo QLED lines with extended software support.
      • LG: Renowned for dependable OLED panels and mature webOS platform updates.
    Factors for Longevity
      • Build Material: Metal-backed frames reduce thermal stress and flex.
      • Panel Type: Standard LED/QLED units generally resist burn-in risks better than OLED over a decade of mixed daily static use.
      • Updates: Brands providing 5 to 7 years of software updates keep smart features functional longer.

    Top 3 65" TV's

    1.
    81iQIDWHv+L._AC_SL1500_.jpg

    2.
    shopping

    3.
    shopping

    Why This Combination Works
    • No Pixel Burn: Mini-LED relies on an inorganic liquid crystal framework. Unlike organic OLED pixels, these components do not decay or suffer from static image burn-in over years of heavy use.
    • Dolby Vision Clarity: Dolby Vision dynamically adjusts picture settings scene-by-scene. Combined with high Mini-LED brightness, it highlights fine details in both dark shadows and bright highlights
     
    • Like
    Reactions: Piyathissa