TV එකක් ගන්න..

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්ලා මට ගෙදරට TV එකක් ගන්න ඕනා වෙලා තියෙනවා.

    දැනට තියෙන්නේ sony bravia 32" LCD එකක්..
    දැන් එකේ screen එකේ පොතු ගැලවිලා වගේ ගිහින් තැන් තැන් වල පේන්නේ නෑ..
    උඩ ඉදන් යටට කලුපාට ඉරි දෙකකුත් තියෙනවා..
    මෙව්වා හදන්නත් බෑනේ..ඉතින් අලුත් එකක් ගන්න හදන්නේ..
    අගල් 32" එකක් ගන්න මෙදවස්වල සල්ලි නෑ..

    ඉතින් මම හිතන් ඉන්නේ Damro එකෙන් අගල් 24" ඉනොවැක්ස්(innovex) හරි දම්රෝ (Damro)
    LED TV එකක් ගන්න..

    මේ TV දෙකෙන් කෝකද හොද?
    1. Innovex 24 LED TV
    2. Damro 24 LED TV


    දෙකම එකම ගාන රුපියල් 19900ක් ද කොහෙද?
    Rs. 20000ට අඩුයි..

    මේ දෙකෙන් කෝකද ගන්න හොද?
    පාවිච්චි කරන අය ඉන්නවද?
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    oyata puluwane parana tv 1 dila auluth tv ekak ganna. singer eken nam 10000 kata wada discount denawa. eka para gewanna amarunam tika tika gewanat puluwan.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Danna taramin Damro Innovex loku wenasak naha
    Moakda oya dekama china wala hadala, damro ekata sticker alawanawa witarai

    Tnx Machan..eth mama showroom eke baladdi Innovex eka Damro ekata vada colors quality eka vediyen thibuna dekema ekama video eka dala thibbe..
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    එකපාර 32 ක් ගනින්.. අබාන්ස් එකේ හේයර් කියන බ්‍රෑන්ඩ් එක තියෙනවා 22 ක්ද කොහෙද අගල් 32 එක..
    නැත්නන් ටොෂිබා 32 එකකුත් 24 ද කොහෙද...
    නැත්නන් කොහොමත් 30 ට අඩුවෙන් සැම්සුන් වගේ එකකුත් ගන්න පුලුවන්..
    මමනන් කියන්නේ එකපාර 32 ගනින්..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එකපාර 32 ක් ගනින්.. අබාන්ස් එකේ හේයර් කියන බ්‍රෑන්ඩ් එක තියෙනවා 22 ක්ද කොහෙද අගල් 32 එක..
    නැත්නන් ටොෂිබා 32 එකකුත් 24 ද කොහෙද...
    නැත්නන් කොහොමත් 30 ට අඩුවෙන් සැම්සුන් වගේ එකකුත් ගන්න පුලුවන්..
    මමනන් කියන්නේ එකපාර 32 ගනින්..

    ඔව් නේද උබ කියන කතාවත් ඇත්ත 32කටම යනවා..
    Tnx..machoo..
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Ape gedara tianne Sharp ekak 32' 3d dn sahenna kal (mathaka hatiyata 2011/12 wage) wada hdata habei thamath