TV එකට කෙලවුනා....

wtsamantha

Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    මචංල,

    TV එක දිගටම on වෙනව off වෙනව...
    හදාගන්න තැනක් කියනවද?
    වටේ යවන්නැති, වැඩ දන්න සාදාරන පොරක් මොරටුව අවට....

    තෑන්ක්ස් ....
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මචංල,

    TV එක දිගටම on වෙනව off වෙනව...
    හදාගන්න තැනක් කියනවද?
    වටේ යවන්නැති, වැඩ දන්න සාදාරන පොරක් මොරටුව අවට....

    තෑන්ක්ස් ....
    වර්ගය මොකක්ද? වීඩියෝ එකක් දාන්න
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    වර්ගය මොකක්ද? වීඩියෝ එකක් දාන්න
    sony klv-32r306c

    Video ekak danna
    sony klv-32r306c

    කොහොමද බන් video එකක් ඇටෑච් කරන්නෙ මේකට... සොරි ඈ... දන්නැති නිසා ඇහැව්වෙ
    ------ Post added on Jan 12, 2022 at 10:49 PM
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    දැන් දෙපාරක් විතර on වෙලා, off එකේ red led එක blink වෙවී තියෙන ව....
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    red LED bulb eka kee sarayak blink wenawada, count karala balanna
    ටීවී එක On කරාම කොල led එක පත්තුවෙලා, sony ලෝගෝ එක එනව.. ඒ විදියට සෝනි ලෝගෝ එක තුන් පාරක් ඇවිත් ඒක නැවතිලා මුකුත් ඩිස්ප්ලේ එකේ නැතුව රෙඩ් led එක බ්ලින්ක් වෙන්න ගන්නව
    රෙඩ් බ්ලින්ක් එක 6 පාරක් වෙලා නවතිනව... ආපහු තත්පර කීපෙකින් ආයෙත් රෙඩ් led එක 6පාරක් බ්ලින්ක් වෙනව....
    මේ රෙඩ් led බ්ලින්ක් එක ඔය විදියට 6 පාර බැගින් නොකඩවා වෙනව...දිගටම ..
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    ටීවී එක On කරාම කොල led එක පත්තුවෙලා, sony ලෝගෝ එක එනව.. ඒ විදියට සෝනි ලෝගෝ එක තුන් පාරක් ඇවිත් ඒක නැවතිලා මුකුත් ඩිස්ප්ලේ එකේ නැතුව රෙඩ් led එක බ්ලින්ක් වෙන්න ගන්නව
    රෙඩ් බ්ලින්ක් එක 6 පාරක් වෙලා නවතිනව... ආපහු තත්පර කීපෙකින් ආයෙත් රෙඩ් led එක 6පාරක් බ්ලින්ක් වෙනව....
    මේ රෙඩ් led බ්ලින්ක් එක ඔය විදියට 6 පාර බැගින් නොකඩවා වෙනව...දිගටම ..
    බැක් ලයිට් ප්‍රශ්ණයක් ඔයාටම දාගන්න පුලුවන්නම් රු 2500ක් විතර යන්නේ :shocked: :shocked: :shocked: :shocked:
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    Solved: Sony Bravia red led 6 blinks error!

    1) turn off your TV .

    2)remove all the plugs from main power supply.

    3)press the power button present at back of your TV for 20-30 seconds at that time your TV must be off .

    4)then again connect the main plugs to power supply .

    5)turn on your TV you will see a red light again press power button for 20-30 seconds .

    Hope it helps!!

    https://www.quora.com/Is-there-any-solution-for-the-red-light-blinking-6-times-on-the-Sony-TV
     
    • Like
    Reactions: wtsamantha

    It is not working buddy ... thanks
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    පොඩි ලෙඩක් වගේ තියෙන්නෙ. හදන්න බැරි වෙන එකක් නෑ. බ්‍රාවියා පිච්චුන කෑලි නම් හොයාගන්න ලේසි නෑ.
     
    • Like
    Reactions: wtsamantha