TV එකෙන් Sinhala Subtitle එක්ක movies බලන්නේ කොහොමද?

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    VLC player එක දාගන film එකේ නමින්ම srt එකත් ඒ location (usb flash drive) එකේම save කරනවා. Convert කරන්න ඕන නෑ.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,873
    2
    15,621
    113
    මචන් උඹලා TV එකෙන් Sinhala Subtitles එක්ක ෆිල්ම් බලනකොට මොකක්ද Convert කරන්න use කරන software එක ?
    Subtitles තියෙන්නෙ කොහොමද උඹෙ? පරණ TV වල නම් සිංහල Character support නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් නම් hard code කරන්න වෙනවා. එ‍්ක ඉතින් කොහොම බැලුවත් සෑහෙන computing power එකක් ඕන වැඩක්.

    උඹෙ smart tv එකක් තියෙනවා නම් අරූ කිව්වා වගේ VLC හරි වෙන Player එකක් හරි දාගෙන වැඩේ කරන්න පුළුවන් වෙයි. එහෙම නැතිව නිකන්ම pen එකක් හෝ portable hard එකක් ගහල බලනවා නම් ඉතින් hard code කරනවා හැර වෙන ක්‍රමයක් නෑ.

    වෙන ලේසි සහ ඉක්මන් option එකක් විදිහට ඉතින් උඹට lap එකෙන් film එක play කරලා HDMI එකකින් TV එකට යවල බලන්න පුළුවන්නෙ. Wireless inputs තියෙනවා නම් phone එකෙන්ම පවා cast කරන්න පුළුවන් වෙයි.

    ගෙදර TV එක Smart නැතත් ගොඩක් හොඳ එකක් නම්, අලුතෙන් මාරුවක් දාන්නත් කැමති නැත්තම් හොඳම දේ පරණ මැෂින් කට්ටක් ගනින් ඔය කොහෙන් හරි කම්පුටර් කඩේකින්. Core 2 වගේ එකක් හරි 3rd gen විතර i3 එකක් හරි දහයකට මෙහා ගන්න පුළුවන් ගේමක් නෑ. Wireless mouse එකක් ගත්තා නම් Windows 10 ගහගෙන TV එකටම Connect කරල තියන්න පුළුවන්. එතකොට කෙළින්ම smart TV.
     
    • Like
    Reactions: craabeysinghe

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    උබට අමතර කම්පුයුටර් එකක් තියනවද ? ටීවී එක ස්මාට් ටීවී එකක් ද ? Plex ඇප් එක ඉන්ස්ටෝල් කරන්න පුලුවන්ද?
    සිරා සෙට්ප් එකක් තියනව කරන්න