TV එකේ සබ්ටයිටල්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    අපේ එකේ ෆිල්ම්ස් බලද්දි පෙන් එක ගහලා. සබ්ටයිටල් වැටෙන්නෙ නැනෙ බන් හදාගන්න විදියක් කියපන්කො. :unsure: :unsure: :unsure:
    මේ දේවල් කරල බැලුවා.
    01. සේම් නේම් සබ් ඇන්ඩ් වීඩියො ෆයිල්
    02. රිමොට් එකෙ සබ්ටයිටල් ඔප්ශන් එකක් නෑ.
    03. සබ්ටයිටල් එක ලොඩ් කරන්න ඔප්ශන් එකකුත් නෑ

    TV Model

    Panasonic 32 Inch HD Ready LED TV TH-32G250N​

     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    සබ් ෆයිල් එකයි, වීඩියෝ එකයි එකම ෆෝල්ඩරේට දාන්න. දෙකේම එක නම තියෙන්න ඕනෙ.

    ඊටපස්සෙ වීඩියෝ කන්වර්ටර් එකකින් වීඩයෝ ෆයිල් එක සිලෙක්ට් කරල mp4 ෆෝමැට් එකට කන්වර්ට් කරන්න.

    මගේ ටීවී එකත් ඕකමයි. ඔය ක්‍රමේට වැඩ.
     

    svhsathyajith

    Active member
  • Dec 15, 2011
    139
    20
    28

    Panasonic idx sub weda. zoom eken download karala hari srt file ekak nam software ekakin hari idx walata convert karanna. movie name ekatama sub file ekay idx file ekay rename karanna.​