SUBTITLE On TV! සබ්ටයිටල් එකේ බලන්න?
සබ්ටයිටල් ෆයිල් එකක් මූවී එකකට ඇඩ් කරන්නෙ කොහොමද? ඇඩ් කරලා කන්වර්ට් කරන්න ලේසිම ක්‍රමය මොකක් ද කොල්ලනේ... මට ඕන මූවී එකක් සබ් එක්කම පෙන් එකට දාලා ගෙදර අයත් එක්කම TV එකේ බලන්න බ්‍රෝ....
ඒ වගේම ෆයර්ෆොක්ස් අලුත්ම එකට සිංහල යුනිකෝඩ් ගහන්න පුලුවන් ඇඩොන් එකක් තියෙනව නම් ඒකත් දෙන්න...