චන්දෙ බලන්න බෑඑළකිරි යාලුවනේ ටීවී එක කැඩුනා
හදන කෙනෙක් කොහොමද හොයාගන්නේ?
කඩවත හරියේ
Samsung Neo QLEDModel eka mkkda.alut ekak ganna eka labai hadanawata wada
Samsung Neo QLED
kalagedihene dial ekak hitiya. onenam wisthara ewannam machanමුකුත් පේන්නේ නැහැ දැන්
මචන් මෙයාලා display අවුල් තියෙන ඒවා repair කරනවද ? නැත්නම් display replace කරනවා විතරද ? එහෙම repair කරන්න ලොකු ගානක් ගන්නවද ?ඉබ්බාගමුවේ ර්පයාර් පොට් එකට කූරියර් කරලා යවන්න
https://lcdled.lk/
අනෙක් එවුන් කරන්නේ මෙතෙන්ට එවලා හදාගෙන වැඩියෙන් ගානක් තියාගන්නවා