tv එක projector එකක් කරන්න

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    tv එක projector එකක් කරන්න

    මචෝලා මගේ තියනවා පරණ usb hdmi tv එකකක් 52" display . mirrorcast කියලා device එකක් use කරලා computer screen එක TV එකට ගන්න බැලුවා .අනිත් ඔක්කොම tv වලට වැඩ .මගේ එකට වැඩ නැ .HDMI cable ඒකෙන් විතරඊ වැඩ .වෙන device එකක් හරි ,ක්‍රමයක් දන්නවද