Tv ගන්න එක

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,441
    36,646
    113
    කෑගල්ල
    මාචන් ඔය 4000 ගනන් කියන්නේ ටිකක් පරන model එකක්. දැන් 5000 ගනන් එන්නේ හබැයි ඒවා මෙහෙ නෑ. ඊටත් වඩා අලුත් එවාඇති. ඔවා full HD නෙමේ. ඒත් ඉට පස්සේ අපුවා full hd තියනවා කියලා තියෙන්නේ spec වල. Daraz එකේ එක තැනක තිබ්බා.
     
    • Like
    Reactions: KandyMalli