gewal wela inna joblessකවුද බන් ඕවට කෝල් කරලා සිංදු ඉල්ලන්නෙ?
ඒක සිරස FM එකේ වෙච්ච සීන් එකක් නේද?හොදම එක දාලා නෑනේ. ස්වර්ණවාහිණියේ ගිය වැඩ සටහනක නිවේදිකාව ප්‍රෂ්නයක් ඇහුවා කළුනික තියෙන්නෙ කොහෙද කියලා. එක ඩයල් එකක් ලයිව් එකට කෝල් කරලා කිව්වා ඒකිට කළුනික තියෙන්නෙ උඹෙ රෙද්ද අස්සෙ කියලා.![]()
ඔව්.ඉරාජ්ට live ඇවිල්ල සෘතියට ජාතික ගීය කියන්න කියමුද @2osama @N A K A M U R A
ඒක සිරස FM එකේ වෙච්ච සීන් එකක් නේද?
------ Post added on Aug 9, 2023 at 8:59 PM
නෑ බං. වීඩියෝ එකක් තිබ්බා. යූ ටියුබ් එකේ දැන් හොයා ගන්න නෑ.ඉරාජ්ට live ඇවිල්ල සෘතියට ජාතික ගීය කියන්න කියමුද @2osama @N A K A M U R A
ඒක සිරස FM එකේ වෙච්ච සීන් එකක් නේද?
------ Post added on Aug 9, 2023 at 8:59 PM