TV බලන්න පුලුවන් ක්‍රම

COOL 9_9

Junior member
  • Mar 1, 2021
    32
    39
    18
    ඩොටේ
    TV බලන්න ක්‍රම කිහිපයක් තියෙනව. TV බලන ක්‍රමය එක එක්කෙනාගෙ අවස්‍යතාවය අනුව තෝරගන්න පුලුවන්.

    1. VHF, UHFඇන්ටනා පාවිච්චිකරල සුපුරුදු විඩියට බලන්න පුලුවන්

      මේක වියදම අඩුයි ඒත් දැන් වැඩිය පාවිච්චිකරන් නැත්තෙ සමහර තැන්වලට හොදට සිග්නල් නැති නිසා.

    2. සැටලයිට් TV

      වහින දවස් වලට මේකෙන් සිග්නල් ඩ්‍රොප් වෙනව, Dialog, PeoTV, Dish TV, Vedio coach....සේවා සපයනව. Prepaid, PostPaidදෙකේම පැකේජ තියෙනව. මාසික ගාස්තුව 250/=ඉදල විතර තියෙනව.

    3. Cable TV

      මේක ගැනනම් විස්තර දන්නෑ, PeoTV telecom ලයින් එකක්ඕනි

    4. Android TV box

      BOX eka connect කරල TV බලන්න පුලුවන්. මේකට Internet connection එකක් ඕනි.

      https://www.dialog.lk/dialog-viu-mini
      https://eteleshop.slt.lk/product/peo-tv-go-tv-box

    5. TV App

      http://www.sriflix.lk/home
      https://selfcare.peotv.com/
      https://www.dialog.lk/viu-hub

    6. Youtube Live streaming

      Only for limited local TV channel (Derana and Hiru TV)
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,918
    113

    2. PeoTV satellite broadcast karanne na mchn.
    PeoTV kiyanne IPTV service ekk.
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea

    PEO TV is IPTV Service

    Cable TV is provided only by LBN Networks i think.:oo:
     
    • Like
    Reactions: COOL 9_9

    COOL 9_9

    Junior member
  • Mar 1, 2021
    32
    39
    18
    ඩොටේ
    5 වෙනි එකට දාපු ලින්ක් එක වෙනස් වෙන්න ඕන. good work
    https://www.dialog.lk/dialogviu
    Thanks

    👆 වගේ එවා වලත් චැනල් variation ඔක්කොම වගේ තියනවාද මචන්?
    මම පාවිච්ච් කටලනම් නෑ මචං.
    local channels නම් බලන්න පුලුවන්. http://www.trc.gov.lk/direct-to-home-satellite-broadcasting-operators.html මේ ලින්ක් එකේ තියෙන්නෙ Approved service providence ල.
    ------ Post added on May 18, 2021 at 9:17 AM

    2. PeoTV satellite broadcast karanne na mchn.
    PeoTV kiyanne IPTV service ekk.
    http://www.trc.gov.lk/direct-to-home-satellite-broadcasting-operators.html

    මේකෙ SLT satellite broadcasting කියන්නෙ ඒක නේද මචං. ඉස්සර SLT කියල ඩිශ් එකේ ගහල තිබ්බ වගේ මතකයක් තියෙනව.
    ------ Post added on May 18, 2021 at 9:21 AM
     
    charith7788

    Junior member
  • May 18, 2011
    46
    10
    8
    kandy
    TV බලන්න ක්‍රම කිහිපයක් තියෙනව. TV බලන ක්‍රමය එක එක්කෙනාගෙ අවස්‍යතාවය අනුව තෝරගන්න පුලුවන්.

    1. VHF, UHFඇන්ටනා පාවිච්චිකරල සුපුරුදු විඩියට බලන්න පුලුවන්

      මේක වියදම අඩුයි ඒත් දැන් වැඩිය පාවිච්චිකරන් නැත්තෙ සමහර තැන්වලට හොදට සිග්නල් නැති නිසා.

    2. සැටලයිට් TV

      වහින දවස් වලට මේකෙන් සිග්නල් ඩ්‍රොප් වෙනව, Dialog, PeoTV, Dish TV, Vedio coach....සේවා සපයනව. Prepaid, PostPaidදෙකේම පැකේජ තියෙනව. මාසික ගාස්තුව 250/=ඉදල විතර තියෙනව.

    3. Cable TV

      මේක ගැනනම් විස්තර දන්නෑ, PeoTV telecom ලයින් එකක්ඕනි

    4. Android TV box

      BOX eka connect කරල TV බලන්න පුලුවන්. මේකට Internet connection එකක් ඕනි.

      https://www.dialog.lk/dialog-viu-mini
      https://eteleshop.slt.lk/product/peo-tv-go-tv-box

    5. TV App

      http://www.sriflix.lk/home
      https://selfcare.peotv.com/
      https://www.dialog.lk/viu-hub

    6. Youtube Live streaming

      Only for limited local TV channel (Derana and Hiru TV)
    ipTV miss una neda?