TV Antena... Help

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    එලකිරි යාලුවනේ අපි ඉන්න AREA එකට TV සිග්නල් අඩු‍යි.ඉතින් මම හිතාගෙන ඉන්නව හොඳ ANTENA එකක් දාන්න. Disha Antenna තියනවද හොඳ එව.නැත්නම් මොනවද හොඳ Antenna?...දන්න අය comment කරන්න please......
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Sorry කොල්ල Southern province no idea
    තියන හොඳම antenna එක තමයි remort එක හරි බටපොළ එක හරි.
    තව එකක් තියනවා නිපොන් මරුචි ලංකා කියල හෝමාගම පැත්තේ හදන එකක්.එකට අපි පිටින් booster එකෙක් දන්නා ඕන.
    ඔයාට transmitters තියන තැන ටික ගැන විස්තරයක් මෙතන තියනවා.
    කොහොමත් උඹලට antenna එක හරවන්න වෙන්නේ මධ්‍යම කඳුකරයට තමයි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Southern Province Machan...

    dakunu palathe aya use karanne batepola antenna kiyala jathiyak neda ?? ewaye in bult booster ekakuth thiyenawa !!

    E-bay gannawa nam mewa balanna

    $23.99 FREE SHIPPING

    http://cgi.ebay.com/RCA-ANT1400-FLA...ltDomain_0&hash=item230df35842#ht_3024wt_1139

    $29.99 FREE SHIPPING

    http://cgi.ebay.com/VHF-UHF-FM-DIGI...922?pt=LH_DefaultDomain_0&hash=item20ae58f8d2

    $24.98

    http://cgi.ebay.com/ANTENNA-DIRECT-...ultDomain_0&hash=item45f862aa59#ht_1758wt_905
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    satellite TV vala monthly rental eka vadine ban eka gevana eka nayak gevanawa wagene.... wena honda powerfull antenna nedda ban?
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    Sorry කොල්ල Southern province no idea
    තියන හොඳම antenna එක තමයි remort එක හරි බටපොළ එක හරි.
    තව එකක් තියනවා නිපොන් මරුචි ලංකා කියල හෝමාගම පැත්තේ හදන එකක්.එකට අපි පිටින් booster එකෙක් දන්නා ඕන.
    ඔයාට transmitters තියන තැන ටික ගැන විස්තරයක් මෙතන තියනවා.
    කොහොමත් උඹලට antenna එක හරවන්න වෙන්නේ මධ්‍යම කඳුකරයට තමයි

    බටපොළ thiyenneth galle ban..mun kiyanawa tv penne nehe kiyala :lol::lol::lol:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    dakunu palathe aya use karanne batepola antenna kiyala jathiyak neda ?? ewaye in bult booster ekakuth thiyenawa !!

    E-bay gannawa nam mewa balanna

    $23.99 FREE SHIPPING

    http://cgi.ebay.com/RCA-ANT1400-FLA...ltDomain_0&hash=item230df35842#ht_3024wt_1139

    $29.99 FREE SHIPPING

    http://cgi.ebay.com/VHF-UHF-FM-DIGI...922?pt=LH_DefaultDomain_0&hash=item20ae58f8d2

    $24.98

    http://cgi.ebay.com/ANTENNA-DIRECT-...ultDomain_0&hash=item45f862aa59#ht_1758wt_905

    :growl::growl: Free Shipping kiwwe kawda ubata :rolleyes::rolleyes: uba dan us da inne ? :nerd::nerd: