TV ANTENNA

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
පියෝ ටීවී රෙද්ද අයින් කරන්න යන්නේ බං :angry: වැඩක් නෑ ගෙවන ගානට හොද චැනල් ටිකක්වත් නැහැ, අනික වැඩිය ටීවී බැලෙන්නෙත් නැහැ..
මේ රෙද්ද අයින් කරල ගන්න හොද ඇන්ටනාවක් කියපන්කො? සාමාන්‍යෙන් ලංකාවේ තියන චැනල් ඔක්කොම වගේ අහුවෙන ? :confused::confused::(
 
නැත්තං ඩයලොග් හොදයිද ? ගනං එහෙම කොහොමද ? ඒත් වැඩක් නෑ බං පට්ට චැනල් නැත්තං :(
 
DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
පියෝ ටීවී රෙද්ද අයින් කරන්න යන්නේ බං :angry: වැඩක් නෑ ගෙවන ගානට හොද චැනල් ටිකක්වත් නැහැ, අනික වැඩිය ටීවී බැලෙන්නෙත් නැහැ..
මේ රෙද්ද අයින් කරල ගන්න හොද ඇන්ටනාවක් කියපන්කො? සාමාන්‍යෙන් ලංකාවේ තියන චැනල් ඔක්කොම වගේ අහුවෙන ? :confused::confused::(

BATAPOLA ANTENAA

mama gattha 1800 at battharamulla

Chamila101

Member
Apr 18, 2007
813
12
0
හවසට ගෙදර
MASPRO
VU3BW BOOSTER ANTENNA Model VU3BW
Receiving Channel European-CH: 5 - 12/21 - 62
American-CH: 7 - 13/14 - 69
Polarization Horizontal
Built in Booster 20dB built in booster generates clear images in your Television set. Special for LCD and LED TVs
Compacted Indoor Power Supply Easy to directly install into your power socket.
Compact Design 3 Element Antenna.

Address: E-mail: 155,
U.D.A Industrial Estate,
Katuwana Road,
Homagama [email protected]

http://www.masprolanka.com/antenna/
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    පියෝ ටීවී රෙද්ද අයින් කරන්න යන්නේ බං :angry: වැඩක් නෑ ගෙවන ගානට හොද චැනල් ටිකක්වත් නැහැ, අනික වැඩිය ටීවී බැලෙන්නෙත් නැහැ..
    මේ රෙද්ද අයින් කරල ගන්න හොද ඇන්ටනාවක් කියපන්කො? සාමාන්‍යෙන් ලංකාවේ තියන චැනල් ඔක්කොම වගේ අහුවෙන ? :confused::confused::(

    ඇන්ටනා මොකටද කඩෙන් ගන්නේ ? අපිට ගෙදරම හදා ගන්න පුලුවන් හොදට පේන එකක්.

    Dialog My Tv හොදයි සාමන්‍ය චැනල් ටික බලන්න http://mytv.lk
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ඇන්ටනා මොකටද කඩෙන් ගන්නේ ? අපිට ගෙදරම හදා ගන්න පුලුවන් හොදට පේන එකක්.

    Dialog My Tv හොදයි සාමන්‍ය චැනල් ටික බලන්න http://mytv.lk

    :O කියා දියන්කෝ හදන විදිය :sorry:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    :O කියා දියන්කෝ හදන විදිය :sorry:

    සිම්පල් හාඩ්වෙය්ර් එකෙකින් ගනින් ඇන්ටනා වල දාලා තියෙන බටයක්. යකඩ ඇන ටිකක් ඕනේ. , ඉස්කුරුපු ඇන 2 ඇති.

    කේබල් උබ ලග තියෙනවනම් ඕනේ නැහැ නැතිනම් එකත් කඩෙන් ගනනින් මෙහෙ නම් අඩි 10 රු 250/= වෙන්නේ ගන්න ගියාම උන් ඔරිජනල් ද බාල එකද අහනවා ඔරිජනල් එක 500 ලු බාල එක 250/= දෙකම එකයි මම ගත්තේ 250 එක ( මෙහෙනම් කොහොමත් මුන් බාල එකට තමා ගනම් කියන්නේ ගනම් වැඩි එක තමයි අඩු එක කියලා පෙන්වන්නේ :D) ජැක් එකත් කැමති එකක් ගනනින්. ඔච්ර්යි ඕනේ.

    ගෙදර තියෙනවනම් ලෑලි කැලක් හොයලා අරන් එකේ ඇදගන්න කොන මානයකින් වගේ අංශක 150 කෝණයක්. පස්සේ අර ගෙනාපු බටේ දෙකට කපලා ( දෙකට කපන්න කියත් ඕනේ නැහැ පිහියත් ඇති ) අර ලෑල්ලේ ඇද ගත්ත කොනයට තියලා ඇන ගහන්න. බැටේ මැදෙන් හිල් කරන් යන්න ගහන්න එපා. ඇන බැටේ ලගින් ගහලා නවන්න. ඊට පස්සේ බැටේ ලෑල්ල පැත්තේ කොන් දෙකකට අර ඉස්කුරුප්පු ඇන දෙක හයි කරලා කේබල් එක හයි කරගන්න. ඊට පස්සේ ඔයා ඕක හයි කරන එකට මොකක් හරි ක්‍රමයක් දාලා හයි කරගන්න. ඕනේ. වහිනකොට තෙමෙන නිසා ෂොපින් එකක් දාලා ගැට ගහලා දාන්න. ඔචර්යි ඊට පස්සේ Tv එකට ගහලා බලන්න ජැක් එක කඩේ තියෙන ඒවා වගේම පෙන්වා.

    මම ඕවා ඉගෙන ගත්තේ පොඩි කාලෙමයි. අපේ ගෙදර අය Tv එක බලන්න හදනවා බලන් ඉදලා. දැන් ඇන්ටෙනා හරි ගන්නම් විකිනෙන්නේ නැති නිසාද මන්දා ඉසසර නම් රු 400 තිබ්බා
     
    චැනල් දහයක්වත් අහු වෙයිද බං?
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    මගෙත් තියෙන්නේ ඩයලොග් මගුල බන්. බොරු වැඩක්. ගෙදර අය බලන්නෙම ලංකාවේ චැනල් විතරයි. මමත් හිතාගෙන ඉන්නේ ඩයලොග් රෙද්ද අයින් කරලා ඇන්ටනාවක් දාන්න. බොරුවට සල්ලි දීලා ලංකාවේ චැනල් බලන්නේ මොන මගුලකටද බන්.. කලින් බටපොල ඇන්ටනාවක් දාල තිබුනේ. ඒත් ගොඩක් අය කිවුවේ ඒක බටපොල නෙවෙයි කියලා. කඩේ බලපුවාම බටපොල ඇන්ටනා හැට හුටාමාරක් තියෙනවා බන්.. හොයා ගන්නේ කොහොමද ඔරිජිනල් එක?:confused:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    චැනල් දහයක්වත් අහු වෙයිද බං?

    තියෙන ඔකොම අහු වෙනවා. බටපොළ එකෙත් තියන්නේ ඔය ටිකම තමා. (ඒරියල් එකේ තියන්නේ ඔහොම තමයි ) තව ටාස්පොම්ර් එකක් හයි කරලා තියෙනවා එචරයි.
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මගෙත් තියෙන්නේ ඩයලොග් මගුල බන්. බොරු වැඩක්. ගෙදර අය බලන්නෙම ලංකාවේ චැනල් විතරයි. මමත් හිතාගෙන ඉන්නේ ඩයලොග් රෙද්ද අයින් කරලා ඇන්ටනාවක් දාන්න. බොරුවට සල්ලි දීලා ලංකාවේ චැනල් බලන්නේ මොන මගුලකටද බන්.. කලින් බටපොල ඇන්ටනාවක් දාල තිබුනේ. ඒත් ගොඩක් අය කිවුවේ ඒක බටපොල නෙවෙයි කියලා. කඩේ බලපුවාම බටපොල ඇන්ටනා හැට හුටාමාරක් තියෙනවා බන්.. හොයා ගන්නේ කොහොමද ඔරිජිනල් එක?:confused:

    ඔව් බං ඔය ගෙවන්න චැනල් ගත්තාම උපරිම මාස තුනක් බලයි රට ඒවා :( පස්සේ බලන්නෙම ලඞ්කාවේ ගෝත මගුල්. බටපොල හොරටත් ගහන ඒවා තියනව :/ ඒවා චා
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    ඔව් බං ඔය ගෙවන්න චැනල් ගත්තාම උපරිම මාස තුනක් බලයි රට ඒවා :( පස්සේ බලන්නෙම ලඞ්කාවේ ගෝත මගුල්. බටපොල හොරටත් ගහන ඒවා තියනව :/ ඒවා චා

    ඔව් බන් ගත්ත අලුත එක එක චැනල් බැලුවා. ඒත් දැන් ඒ චැනල් වැරදිලාවත් දාන්නේ නෑ. ඩයලොග් කාරයාව පෝසත් කරනවා අපි නිකන් දීලා.
     
    kingdewi

    Well-known member
  • මගෙත් තියෙන්නේ ඩයලොග් මගුල බන්. බොරු වැඩක්. ගෙදර අය බලන්නෙම ලංකාවේ චැනල් විතරයි. මමත් හිතාගෙන ඉන්නේ ඩයලොග් රෙද්ද අයින් කරලා ඇන්ටනාවක් දාන්න. බොරුවට සල්ලි දීලා ලංකාවේ චැනල් බලන්නේ මොන මගුලකටද බන්.. කලින් බටපොල ඇන්ටනාවක් දාල තිබුනේ. ඒත් ගොඩක් අය කිවුවේ ඒක බටපොල නෙවෙයි කියලා. කඩේ බලපුවාම බටපොල ඇන්ටනා හැට හුටාමාරක් තියෙනවා බන්.. හොයා ගන්නේ කොහොමද ඔරිජිනල් එක?:confused:

    http://batapolaantenna.com/

    ඔන්න ඕක තමයි ඔරිජිනල්ම එක !!
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    උබට ලෝකල් චැනල් විතරයි නම් ඕනේ ඩයලොග් Perday TV ගනින්. මාසෙටම රු.110/- යන්නේ
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    සිම්පල් හාඩ්වෙය්ර් එකෙකින් ගනින් ඇන්ටනා වල දාලා තියෙන බටයක්. යකඩ ඇන ටිකක් ඕනේ. , ඉස්කුරුපු ඇන 2 ඇති.

    කේබල් උබ ලග තියෙනවනම් ඕනේ නැහැ නැතිනම් එකත් කඩෙන් ගනනින් මෙහෙ නම් අඩි 10 රු 250/= වෙන්නේ ගන්න ගියාම උන් ඔරිජනල් ද බාල එකද අහනවා ඔරිජනල් එක 500 ලු බාල එක 250/= දෙකම එකයි මම ගත්තේ 250 එක ( මෙහෙනම් කොහොමත් මුන් බාල එකට තමා ගනම් කියන්නේ ගනම් වැඩි එක තමයි අඩු එක කියලා පෙන්වන්නේ :D) ජැක් එකත් කැමති එකක් ගනනින්. ඔච්ර්යි ඕනේ.

    ගෙදර තියෙනවනම් ලෑලි කැලක් හොයලා අරන් එකේ ඇදගන්න කොන මානයකින් වගේ අංශක 150 කෝණයක්. පස්සේ අර ගෙනාපු බටේ දෙකට කපලා ( දෙකට කපන්න කියත් ඕනේ නැහැ පිහියත් ඇති ) අර ලෑල්ලේ ඇද ගත්ත කොනයට තියලා ඇන ගහන්න. බැටේ මැදෙන් හිල් කරන් යන්න ගහන්න එපා. ඇන බැටේ ලගින් ගහලා නවන්න. ඊට පස්සේ බැටේ ලෑල්ල පැත්තේ කොන් දෙකකට අර ඉස්කුරුප්පු ඇන දෙක හයි කරලා කේබල් එක හයි කරගන්න. ඊට පස්සේ ඔයා ඕක හයි කරන එකට මොකක් හරි ක්‍රමයක් දාලා හයි කරගන්න. ඕනේ. වහිනකොට තෙමෙන නිසා ෂොපින් එකක් දාලා ගැට ගහලා දාන්න. ඔචර්යි ඊට පස්සේ Tv එකට ගහලා බලන්න ජැක් එක කඩේ තියෙන ඒවා වගේම පෙන්වා.

    මම ඕවා ඉගෙන ගත්තේ පොඩි කාලෙමයි. අපේ ගෙදර අය Tv එක බලන්න හදනවා බලන් ඉදලා. දැන් ඇන්ටෙනා හරි ගන්නම් විකිනෙන්නේ නැති නිසාද මන්දා ඉසසර නම් රු 400 තිබ්බා

    :D:D oya widiyata colombo awata nethnam tower eka laga aayata nam ahu wei eth dura palath walata oka hariyanne ne signal booster ekak one ita wediya lesi batapola antenna eka :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බටපොල එකක් ගනිං.. :sorry: බටපොල කියලා එක එක සොන්නයො ගෙවල් වල ඉඳන් හදන කුණු ඇන්ටනා තියෙනවා.. කෑලි අරන් ගිහින්..:angry: