oya widiyata colombo awata nethnam tower eka laga aayata nam ahu wei eth dura palath walata oka hariyanne ne signal booster ekak one ita wediya lesi batapola antenna eka
![]()
මම ඉන්නේ අනුරාධපුරේ, ටවුන් එකේ ඉදන් km 14 දුරින්. ඉස්සර නම් ඒවා ඕනේ උනා ඒවා දාලත් බට දෙකක් උසට ගහලත් ඩොට් තමයි පෙනුනේ හැබැයි දැන් අවුරුදු 5-6 ඉදන් උස අඩි 5ට හොදට පෙන්වා බුස්ට්ර් ඕනේ නැහැ.
