TV Buying help

Emmawatson007

Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    මේ දවස් වල ගන්න තියන හොද TV මොනාද?
    Budget : below 200K
    Smart වෙන්නම ඔනේ නෑ, උනත් අව්ලක් නෑ.
    43inches වලට වඩා ලොකු එකක් තමයි බලන්නෙ.
    පහලින් තියෙන්නෙ සජෙස්ට් උන එවා.
    දන්නෙ නැති brands තිය්නවා.
    මේවා ගන්නව නම් මොනාද බලන්න ඔනේ?
    B87DE86B-4F81-4E1F-AE55-D7DBCCAD854A.png
    8955694B-8D20-423B-9132-E0395107C19C.png
    9CCC3492-FE6B-4C8A-8BC2-8E9B21C2D973.jpeg
    E2D458A9-0F13-436C-A015-96FACAEF0AF2.jpeg
    7189802F-9FFD-4219-B526-21F82391A7A2.jpeg
    47DEF760-6D06-4431-9B1B-2FFD9594BBE9.jpeg
    3D5DA77C-CF0B-4631-AE60-7668952ED46E.jpeg
    185AB6BF-2A34-4C58-8568-3B907F014EAA.jpeg
    AD44B4B0-8B1E-47B5-A399-A165CC88ABE2.jpeg
     

    Attachments

    • 752DBC51-1F7F-4135-80FF-7202B44B18BF.jpeg
      752DBC51-1F7F-4135-80FF-7202B44B18BF.jpeg
      108.9 KB · Views: 53

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,637
    8,427
    113
    In Your Heart
    Mama LG use karanne

    42 Smart 3D ekai,. - 150k una
    Gaming walata 43 4K ekai.. 169k una

    Ow lankawen gaththe Abans.electric baduwak gaddi agent gen ganin wediyen salli deela hari...

    LG හොදයි නේද බං
    Adow kawadawath Abans ,singer,arawa mewa rebranding products ganna epa..melo rahak na .

    Onna shop ekakata ok..owa pattama baalai. Simply kiyanawa nam gu7i

    Aniwa Branded ganna Samsung,LG wage
    ------ Post added on Jul 23, 2023 at 8:17 AM
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Dan ena godak tv 01 year panapu gaman display yanawa ban :-(
    මේක නම් මටත් වුණා. Sinhagiri එකෙන්ම ගත්ත Samsung එකක් (මං හිතන්නෙ India වලට හදපු එකක්) දවසට පැයක්වත් පාවිච්චි නොකර යන්තම් අවු 2ක් යද්දි display එක වැඩකරන්නෙ නැතුව ගියා. covid කාලෙ හින්දා මාස ගාණක් ගියා හදලා එවන්න
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,933
    71,170
    113
    මේ දවස් වල ගන්න තියන හොද TV මොනාද?
    Budget : below 200K
    Smart වෙන්නම ඔනේ නෑ, උනත් අව්ලක් නෑ.
    43inches වලට වඩා ලොකු එකක් තමයි බලන්නෙ.
    පහලින් තියෙන්නෙ සජෙස්ට් උන එවා.
    දන්නෙ නැති brands තිය්නවා.
    මේවා ගන්නව නම් මොනාද බලන්න ඔනේ?
    View attachment 210469View attachment 210470View attachment 210471View attachment 210472View attachment 210473View attachment 210474View attachment 210475View attachment 210476View attachment 210477
    Umbata podi advice ekak dennam. 2014 wage amaruwata LG 32 full HD 1080P ekak gaththa 70kata koheda. 3 yrs warrantith damma.

    hariyatama aurudu 3k weddi magula wada natuwa giya. LG un kiwwa panel eka daanna ona kiyala, ekatama 50kda koheda yanawa kiwwa.

    eda mama terum gaththa owata kochara gewwath kadunata passe TV ekak ganna yana gaana yanawa kiyala. Antimata gihin 30ta witara 720P ekak gaththa. Eka taama wada.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Samsung, LG indian neda lankawe godakma thiyenne. indian ewanam ganna epa mona jathiye electrical item ekak unath. tv eke size eka theeranaya karanna oyalage tv lounge eke size ekath ekka balala.
     
    • Like
    Reactions: NRTG