TV combo box help

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    antenna required?

    මේක ඇන්ටනාවක් නැතුව පාවිච්චි කරන්න බැරිද?
    ඇන්ටනාවක් ඕනේම නම් පොඩි indoor antenna එකක් තිබ්බොත් මදිද?