TV dan wal wela neda

ryumon

Active member
  • May 23, 2026
    179
    122
    43
    සැබෑ ජීවිතෙත් හුඟක් මිනිස්සු ගෑනු වල් නේද
    ඒකට මොකද කරන්නෙ
     
    • Like
    Reactions: Ldy

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,909
    113
    Pitak dakka umbata yanawada ban.. dan 2026 homie..kawruth owa tv eke balanne nah. Hamoma phone ekata moona oba gena thaniyen balanne
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,693
    1,206
    113
    Mars
    සැබෑ ජීවිතෙත් හුඟක් මිනිස්සු ගෑනු වල් නේද
    ඒකට මොකද කරන්නෙ
    Minissu wal wena eka awlak naha ban,
    habai oya wage scene ekak ekka trailer eka dapu time belt eka thama awla. podi un innawa nam therei.

    Pitak dakka umbata yanawada ban.. dan 2026 homie..kawruth owa tv eke balanne nah. Hamoma phone ekata moona oba gena thaniyen balanne
    ubata therune nahane ban, mata oka awlak naha, eth podi un laga inna welawaka oka yana kota awl.
    ------ Post added on May 24, 2026 at 10:32 PM
     

    ryumon

    Active member
  • May 23, 2026
    179
    122
    43
    podi un innawa nam therei

    දැන් ඉන්න සමහර පොඩි උන් නාකින්ට වඩා හපන් :lol:
    පොඩි උන් ගැන වොරි වෙනව නම් ඔය චැනල් ගෙදර නොබල ඉන්න එක හොඳයි
    ඕවයෙ යන අනික් ප්‍රෝග්‍රෑම් වුනත් අමුතුවෙන් ගන්න දෙයක් නෑනෙ
     
    • Like
    Reactions: War Fighter

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    meeta wada sahenna sex case thiyena drama dan thiyenawa neda? oya sirase yanne kotu kiyala ekak..eka patta wal
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,109
    113
    TV චැනල් තරඟෙට වල් වෙලා ඉස්සරහට මොනා පෙන්නයිද දන්නෑ.🤣
     
    • Like
    Reactions: War Fighter

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,227
    2,621
    113
    ඉස්සර ඕක රැපවාහිනියේ යද්දි, අමුඩ පුකවල් පෙන්නුවේ. දැන් ගෑණු පුකවල්
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,188
    3,989
    113
    Ado hiru eke un me trailer eka pawle siyalu dena inna thana play kalane.


    Gewalwala wayasaka pirimi saha Pujyapakshaya ge Olu kuruwal wenna eka hethuwak mey Obscene teledrama culture.🙂 Daruwo parissam karaganna. Aged ayage oluealata virus mewwa
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,574
    45,814
    113
    සුද්දෙක් ගංජා ගහලා ලියපු පොත සිංහලට හරවලා ඒ පොත බලන් ෆිල්ම් ඵකක් කරා මදිවට ඒ පාර ටෙලිනාට්‍යකුත් කරනවා..ෆිල්ම් ඵකේ තිබ්බ ඒවට වඩා කෑලි ඕකටත් දායි ඉතිං පවුලටම බලන්න..🤣

    10054809-2.jpg