TV,DVD,Reverse Cam Setup !!!

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    TV, DVD, Reverse Cam තියෙන Setup එකක් කියක් වෙයි ද ?
    Chevrolet Cruze කාර් එකකට

    177373.2-lg.jpg

    Bump හරි දෙන්න දන්නේ නැත්නම්

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ඔයාට 2 DIN සෙටුප් එකක් දානවානම් බෑරෑන්ඩ් එක අනුව ගාන වෙනස් වෙනවා. සාමන්යෙන් Chinese සෙට් අප්ස් තියෙනවා රු 32000 ඉතන් ඉහලට. රිවස් කැමරාත් තියෙනව රු 4000 ඉදන් ඉහලට . සෙට් අප් එක හොද ජාතියකින් දානවානම් සෙටුප් එක විතරක් 55ක් 60ක් වෙයි :baffled:. (80000 ,90000 තියෙනවා :P)

    පුලුවන්නම් උණ කාරයේ ගලොපු FACTORY FITTED DVD Set එකක් හොයාගන්න . ඔවා 25000 ඉදන් උඩට ඔව විකිනෙනවා. හැබැයි උනු කැවුම් වගෙ විකිනෙන නිසා ටච් එකෙ ඉන්න වෙනවා. :cool::cool:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔයාට 2 DIN සෙටුප් එකක් දානවානම් බෑරෑන්ඩ් එක අනුව ගාන වෙනස් වෙනවා. සාමන්යෙන් Chinese සෙට් අප්ස් තියෙනවා රු 32000 ඉතන් ඉහලට. රිවස් කැමරාත් තියෙනව රු 4000 ඉදන් ඉහලට . සෙට් අප් එක හොද ජාතියකින් දානවානම් සෙටුප් එක විතරක් 55ක් 60ක් වෙයි :baffled:. (80000 ,90000 තියෙනවා :P)

    පුලුවන්නම් උණ කාරයේ ගලොපු FACTORY FITTED DVD Set එකක් හොයාගන්න . ඔවා 25000 ඉදන් උඩට ඔව විකිනෙනවා. හැබැයි උනු කැවුම් වගෙ විකිනෙන නිසා ටච් එකෙ ඉන්න වෙනවා. :cool::cool:

    2 Din කිව්වේ ?
    Factory Fitted Dvd Set ඒවාවල ප්‍රශ්නයක් එන්නේ නෑ නේ, රු.25,000 නම් ගොඩ :)
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ආහ්, එළ
    1 Din Size වලින් Dvd, Tv එනවා ද ? නෑ නේ!!!

    එනවා.Folding screen තියෙන ඒවා (IN DASH MONITORS) :) . නැත්තම් ඉතින් On Dash Monitor එකක් හයි කරගන්න වෙනවා . එවා නම් රු 8000 විතර වෙන්නෙ . DVD 1 DIN set wenama thiyenawaa. Pioneer ekak 20 000 aduwen ganna puluwan (1 din DVD)

    IN DASH

    In-dash-Monitor.jpg

    On DASH

    thumb%20SYS205%20Reversing%20Rear%20View%20Camera%20plus%20Stand%20On%20Dash%20Monitor-01.jpg

    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එනවා.Folding screen තියෙන ඒවා (IN DASH MONITORS) :) . නැත්තම් ඉතින් On Dash Monitor එකක් හයි කරගන්න වෙනවා . එවා නම් රු 8000 විතර වෙන්නෙ . DVD 1 DIN set wenama thiyenawaa. Pioneer ekak 20 000 aduwen ganna puluwan (1 din DVD)

    IN DASH

    In-dash-Monitor.jpg

    On DASH

    thumb%20SYS205%20Reversing%20Rear%20View%20Camera%20plus%20Stand%20On%20Dash%20Monitor-01.jpg

    1 Din 2 Din මේ දෙකෙන් මම කොයි එකට යනවා නම් ද හොද ?
    මේවා වල තියෙනවා නේ TV
     
    Last edited: