බිත්තිය විදල හරියට බෝල්ට් දෙක දාපන්. වෝල් ප්ලග් දාල හරියට වැඩේ කරපන්.
Candid-B Well-known member Apr 25, 2019 34,756 1 60,464 113 Mother Earth Aug 16, 2021 #21 බිත්තිය විදල හරියට බෝල්ට් දෙක දාපන්. වෝල් ප්ලග් දාල හරියට වැඩේ කරපන්.
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,237 29,936 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Aug 16, 2021 #22 මේ වගේ ඇන දෙකකින් හයිකරන ගොබ්බ ඩිසයින් තියෙනවා. පොඩ්ඩ ඇත්තන් බිම. ඇන හතරක්වත් බිත්තිය පුරා බෙදිලා යන්න හයිකරන්න පුළුවන් එකක් බලල ගනිං
මේ වගේ ඇන දෙකකින් හයිකරන ගොබ්බ ඩිසයින් තියෙනවා. පොඩ්ඩ ඇත්තන් බිම. ඇන හතරක්වත් බිත්තිය පුරා බෙදිලා යන්න හයිකරන්න පුළුවන් එකක් බලල ගනිං
dilans Well-known member Jul 21, 2007 2,137 1,211 113 home Aug 17, 2021 #23 ethakota dvd player eka ehema set karanna thawa mount ekak oneda bn
Gamer1 Well-known member Feb 29, 2016 893 1,168 93 Aug 17, 2021 #24 dilans said: tikak loku tv biththiye mount karala thiyenne kauda 55, 65 , 75 wage. bayai oi ude nagitiddi TV eka bima patha bewila thiyei kiyala. Hoda mount kohenda ganna thiyenne Click to expand... මවුන්ට් එක කොච්චර හොඳ උනත් වැඩක් නෑ බං බිත්තිය අවුල්නම්. ඇන්කර් බෝල්ට් වගේ දාල අල්ලපන්. නැත්නම් බිත්තිය අනිත් පැත්තෙන් plate එකක් වගේ දාලා අල්ලාපන්.
dilans said: tikak loku tv biththiye mount karala thiyenne kauda 55, 65 , 75 wage. bayai oi ude nagitiddi TV eka bima patha bewila thiyei kiyala. Hoda mount kohenda ganna thiyenne Click to expand... මවුන්ට් එක කොච්චර හොඳ උනත් වැඩක් නෑ බං බිත්තිය අවුල්නම්. ඇන්කර් බෝල්ට් වගේ දාල අල්ලපන්. නැත්නම් බිත්තිය අනිත් පැත්තෙන් plate එකක් වගේ දාලා අල්ලාපන්.
dilans Well-known member Jul 21, 2007 2,137 1,211 113 home Aug 17, 2021 #25 parana gedarak habai bn. balamu technician dial ekak allalama wade karanna one