Questions TV eka OFF kirima

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,074
    4,096
    113
    TV eka malata remote eken OFF karanne naha.
    Kelinma wall plug eka OFF karanawa

    Meka TV ekata hodada narakada?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ඕව හිතන්න එපා...

    සමහර ඉලෙක්ට්‍රොනික් බඩු නෙලුමෙන් උපන් කුමාරි වගේ පරිස්සමෙන් පාවිච්චි කරත්, කාලෙකට සැරයක් මොකක් හරි ලෙඩක් එනව...

    සමහර ඒව පොළේ ගගහ පාවිච්චි කරත් ඉහෙන් බහින ලෙඩක් නෑ..