TV eken sinhala subtitles film balanne kohomada?

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    api torrents walin download karana films + sinhala subtitles balanne kohomada? smart tv walath sinhala sub wada naha. mokadda ganna ona gadget eka? kohenda ganna thiyenne lankawe?

    mata search karaddi ahu una asus o play kiyala ekak. eka hoda nadda?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    තව එක එක විසදුම් ඇති. නමුත් ලේසිම සහ ෂුවර්ම විසදුම පොඩි ගානක් වියදම් කරලා HTPC එකක් හදාගන්න එක. ප්‍රශ්න ඉවරයි
    මහලොකු specs ඕන නෑ. Core2Duo හොදටම ඇති. ඔය Used PC එකක් ගනින්. මම 7කට විතර එකක් ගත්තා දැන් අවුරුද් 2ක් විතර film/tv series පට්ට ගහනවා තියාගෙන. මම නම් සිංහල subtitle බලන්නේ නෑ. ඒත් ඒක ලොකු දෙයක් නෙවේනෙ HTPC එකකට දාගත්තම. ඇදලා දැම්මා VLC එකට
     
    Last edited:
    • Like
    Reactions: D T

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    තව එක එක විසදුම් ඇති. නමුත් ලේසිම සහ ෂුවර්ම විසදුම පොඩි ගානක් වියදම් කරලා HTPC එකක් හදාගන්න එක. ප්‍රශ්න ඉවරයි

    e mokadda :confused:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,775
    40,423
    113
    cable ekek aragena pc or laptop eka tv ekata connect karapan ban. converter walin subtitle dala hardcode karanna yana welawa ekka balanakota cable wade labai
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    e mokadda :confused:

    Home Theater PC

    windows-7-home-theatre-pc_5122_1024_768.jpg


     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    srt ෆයිල් idx/sub විදියට කරගත්තම ෆෝන් එකේ සිංහල නෑති උනත් පේනවා.ඒත් TV එකේනම් පේන්නෙ නෑ
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඇන්ඩ්‍රොයිඩ් බොක්ස් එකක් ගනින් බං. ලේසිම වැඩේ
     

    dushan135

    Active member
  • Oct 19, 2010
    524
    94
    28
    eka kramayak thama android tv box ekak ganna. 5k-6k wage ganakata hoda ekak ganna puluwan. iita aduwatath tinawa. 2GB ram hodatama ati. one sub ekak wada. mama use karanne Alfawise S92 menna meka. echchara gaanakata yanna barinm sub eka .idx/.sub widiyata convert karala thama balanna wenne.podi welawak yanawa ekata. me video eke tina widiyata karanna. tv box eka ganna kalin mamath kare mehema.

    Video
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,640
    5,779
    113
    KALUTHARA
    Video file eka name eka copy krala subtitle file ekata danna ,srt ekai film name ekai ekamanam play wenawa ,awulk na

    Abc.avi nam sub eka Abc.srt ekama folder eke ,echrai oni :)
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ලැප්ටොප්/PC එකේ HDMI OUT එක කනෙක්ට් කරපං TV එකේ HDMI IN එකට HDMI කේබල් එකකිං.
    ඉතාම සරලයි, ලාභදායි, නියමෙට වැඩ.