TV from Mydeal.lk

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    Mage yaaluwek samsung gaththa LED panel eke iri iri wage lines yanawaa. Then warranty period ekath iwarayi.
    Mukuth karanna beha.
    Aparade TV eka.
    Machan sony walata wada samsung colors hodayi da kiyala balanna tv dekama eka thena thiyala test karala balanna one.mokada settings walin colours change karannna puluwan.
    Mama nam kiyanne indian tv kisima brand ekak gannna epa leda enawa kiyala thama.
    Gannakota hodata hoyala balaa ganna
    Nethnam salli wathure thama

    eka nam aththa ban, but dan lankawata ena godak tv brand models enne india walin, lankawe godak famous company wala godak thiyenne indian TV's.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    order එක දාන්න කලින් අහලා බලන්න warranty claim කරගන්නේ කොහොමද කියලා. made in කොහෙද කියලා බලන්න. godak ඒවා made in India ඒවා ගන්න හිතන්නවත් එපා.

    ඇයි ඔයා ඕකෙන් ගන්න යන්නේ. දම්රෝ , අබාන්ස්, singer , softlogic වගේ එකකින් අතපත ගලා ගනින්කෝ
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    order එක දාන්න කලින් අහලා බලන්න warranty claim කරගන්නේ කොහොමද කියලා. made in කොහෙද කියලා බලන්න. godak ඒවා made in India ඒවා ගන්න හිතන්නවත් එපා.

    ඇයි ඔයා ඕකෙන් ගන්න යන්නේ. දම්රෝ , අබාන්ස්, singer , softlogic වගේ එකකින් අතපත ගලා ගනින්කෝ
    issaraha wadasaka mydel eke offer ekak enna thiyenawa 40% off dan thiyenawa price walin, ekai meken ganna baluwe
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    oken ganta epa ban, low quality goods with a added price. gannwanam agent warrenty ekak ekka ganin, claim karanta giyama naththan adanta wenawa.