TV Help

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    machanlaa podi deyak dana ganna one, mama yaluwekta kiyala Italy walin , TV ekak genna ganna hadanne, :yes::yes::yes: , ehe 5year warreny denawalu, mokak hari case ekak unoth , mehen warreny claim karanna puluwanda ban ??
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ඉන්ටර්නැෂනල් වොරන්ටි දෙනවනම් පුලුවන් වෙයි,
    හැබැයි සාමාන්‍යයෙන් ඉන්ටර්නැෂනල් වොරන්ටි දෙන්නෙ ලැප්ටොප්, ස්මාට්ෆෝන්,කෑම්කෝඩර් වගේ පෝටබල් ඩිවයිස් වලට.

    අනිවා බලපන් වෝල්ටේජ් රේන්ජ් එක 220v ද කියල.
    110v වලට හදපු එකක්නම් මෙහෙ ප්ලග් එකට ගැහුව ගමන් කෙලවෙලා යයි.

    අනිත් එක දැන් හැම රටකම වගේ තියෙන්නෙ ඩිජිටල් චැනල් හින්ද ගොඩක් TV වල එන්නෙ ඩිජිටල් ටියුනර් විතරයි.
    ඒකත් පොඩ්ඩක් බලපන් උඹ ගන්න යන එකේ ඇනලොග් & ඩිජිටල් දෙකම සපෝට් ද කියල.
    නැත්නම් මෙහෙ චැනල් අල්ලගන්න සමහරවිට අමාරු වෙයි.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔය වොරන්ටි සුරංගනා කතා වගේ තමා. මොකද මෙහෙට ඔය මොඩල් එන්නේ නෑ.
    මෙහෙ ඒජන්ට් ඕක යවල එකක් එවනකම් ඉන්න වෙයි. කැඩුනොත්.
    ගොඩක් වෙලාවට ඔය TV ලෙඩ දෙන්නේ වොරන්ටි ඉවර වෙලා දවස් දෙක තුනෙන්.
    ඒකනිසා අව්ලක් නෑ
    ඇනලොග් ටියුනරයක් තියෙනවද බලන්න. එහෙ DVBT බ්‍රෝඩ්කාස්ට් කරන්නේ.
     
    Last edited: