TV Help

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Sony,Samsung හැරෙන්න වෙන මොන ජරාවක්වත් ගන්න එපා.Singer siedles වල බලන්න.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    sony ganin... samsung ganna epa (tv eka side eke balanna ba white wenawa kelinma balan inna one)

    sony - LG ona paththakin baluwath colour same... anith brand wala white wenawa
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    machan ape gedara tiyenne Panasonic TV1.
    pen 1 gahala movies baladdi hema file format 1 support ne. a wagema subtitle wedat ne. hebai year 2 1/2 wenawa. tama ledak ne.

    sony , samsung wala parts ganan kiyanwa. TV repair karana kenekgenut ahala balannko wediyenma repair karanna monada enne kiyala. samsung idi udinma.
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    machan ape gedara tiyenne Panasonic TV1.
    pen 1 gahala movies baladdi hema file format 1 support ne. a wagema subtitle wedat ne. hebai year 2 1/2 wenawa. tama ledak ne.

    sony , samsung wala parts ganan kiyanwa. TV repair karana kenekgenut ahala balannko wediyenma repair karanna monada enne kiyala. samsung idi udinma.

    ado mokakda ban karanne ?? ganna ekak naa ne ban ehema baluwoth
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    sony ganin... samsung ganna epa (tv eka side eke balanna ba white wenawa kelinma balan inna one)

    sony - LG ona paththakin baluwath colour same... anith brand wala white wenawa

    :yes::yes:

    ai ban moko case eka , panasonic wala ??

    අපි ඉස්සරම ඉදලා ගන්නෙ සෝනි මචං.එවායේ අවු ගානක් යනකං අවුල් නැහැ.parts,repair service ගනන්.පැනසොනික් ගැන දන්නෙ නැහැ.ඒත් සෝනි,සැමිසන්ග් රෙකමන්ඩි කරනවා.ගන්නවනමි ඹර්ජිනල් එක ගන්න කමිපනි වොරන්ටි ඩිලර්ස්ලාගෙන්.පැනසොනික් කරන්නෙ soft logic විතරයි මම හිතන්නෙ.
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    sony ganna nam epa uba man ada kiwa kiyala mathaka thiyaganin tika kalekin panel ekata kelwenwa,iri yanawa wage case enaewa display eke:angry::angry::no::no:

    උබ සෝනි ගත්තෙ කොහෙන්ද?
    බාල එකක් පිට කඩවල් වලින් ගත්තාම ඔහොම ලෙඩ එනවා මචන්.ඔර්ජිනල් සොනි කරන්නෙ.සිංගර්,සිඩිල්ස්.අනික හැම models,brands එකක්ම නරකයි කියන්න බැහැ.හොදයි කියන්නත් බැහැ.කැඩෙන දවසට කැඩෙනවා.අනික පරිස්සමමෙන් යුස් කරන්න ඔිනා.දුවලි සුද්ද කරන්න ඔිනා.ගැස්සෙන්න හොලවන්න නරකයි.හොදම දේ ඔර්ජිනල් වගකියන Authorized dealers ලාගෙන් ගන්න එක.අපි ගත්ත එක සෝනි LED දෙකක් එකටවවත් තාම ලෙඩක් නැහැ.පිරිසසමෙන් යුස් කරනවා.එකක් බිත්තියට ගහලා තියෙන්නෙ.එකකට දැන් අවු 6ක් වෙනවා.අනෙක අවු 4 යි.ඉස්සර පරනම මොඩල් දෙකක් තිබුනා ඒවා අවු 30ට වැඩිය යුස් කරා.TV වලින් හොදම සොනිම තමා.
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete