ඔව් බං එහෙනම් වෙන්න ඇති. Made by තමයි තියෙන්නෙ.![]()
ඒත් මොකෝ බං වැඩ කරනවානම් එක දිගට
ඔව් බං එහෙනම් වෙන්න ඇති. Made by තමයි තියෙන්නෙ.![]()
Singer warrantyth hari nahalu ban. Unge service anthimailu. Wikunagannakam witharai. Ekai mama kalin kiwwe. Innovex eka bravia eka Login wath thiyanna ba. Eth ban ehema loku awlak na. Match ekak giyoth news chuttak baluwoth special mona hari baluwoth hara mama wadiya tv balanneth na. Mata theruna hatiyata uba wuality eka gana godak hithana kenek. Mama wadiya quality eka gana hithana kenek newe. E nisa mata hariyatama e gana ubata kiyanna ba ban. Uba damro gihin balapanko. Hithana tharam loku awlak nathi wei.
පැනල් එකට වොරන්ටි දෙනවද කියලා නම් අහන්න බැරි උනා. මං දැක්කා මේකේ එකෙක් දාලා තිබුනා ත්‍රෙඩ් එකක් සිංගර් එකෙන් SONY ටීවී එකක් අරණ කෙල උන සීන් එකක්. වොරන්ටි සිංගර් නිසාත් ප්‍රශ්නයක් තමයි. උබේ Innovex එකේ picture කොලිටි, සවුන්ඩ්ස් කොහොමද?
මේ SONY ටීවී ෆුල් සීල් මචං. දූවිලි යන්න තියා ඇතුලට හුලං පොදක් වත් යන්නේ නෑ.
PANASONIC ekath shape ban..... Anika Damro Warranty....43'' ekakma ganin passe worry wenna wei
යකෝ මගේ Sony KDL-40W700C එකේ පැනල් ගියේ මේ මාසේ මුල වෙලාවට 3 years warranty තියනවා තව 2 years ඉවර උනේ ගිය මාසේ එක නිසා උන් අලුත් එකක් දෙන්නම් කිව්වා singer එකෙන් ගත්තේ එත් උන්ගාව Sony KDL-40W700C TV එක නැ කිව්වා වෙන model එකක් කියන්න දෙන්නම් කිව්වා මම ඉතින් KLV-32W602D එක ගත්තා බන්
මේ SONY ටීවී ෆුල් සීල් මචං. දූවිලි යන්න තියා ඇතුලට හුලං පොදක් වත් යන්නේ නෑ.