මචන්ලා කාමරේ ඉදන් ෆිල්ම් එකක් බලන්න වගේ වැඩකට 32inch TV එකක් ගන්න එකද හොද Aliexpress එකෙන් HY300 වගේ projector එකක් ගන්න එකද හොද ?
ලොකු ගණන් වලට යන්නත් බෑ
TV එකක් ගත්තොත් CCTV එකත් එකෙන් බලන්න පුළුවන් DVR එක ලග ගහලා.
MI+ 32inch - 34990/=
Dahua 32inch - 36000/=
අබාන්ස් 32inch - 37000/=
ලොකු ගණන් වලට යන්නත් බෑ
TV එකක් ගත්තොත් CCTV එකත් එකෙන් බලන්න පුළුවන් DVR එක ලග ගහලා.
MI+ 32inch - 34990/=
Dahua 32inch - 36000/=
අබාන්ස් 32inch - 37000/=
