



ඔයාල කාට හරි මතකද 1995-1998 විථැඅ කලේ රූපවාහිනී එකේ ගිය english drama එකක් ඒකෙ කොටස් 10ක් විතර තිබුන.
කොල්ල ගුවන් හමුදාවේ එකෙක්. මතක විදියට උගේ plane එක කඩන් වැටෙනවා මුල්ම කොටසේදී, ඊට පස්සේ කෙල්ල සෙට් වෙන්නේ.. කොහොම හරි ඌ අගේය අතක් නැතිවෙනවා.
කෙල්ල ඊට පස්සේ ඌව හොයන්නද කොහෙද යනවා.... අන්තිමට කෙල්ලට හෙන දිය මන්ති ආකාරයක් හම්බෙනවා
මේ drama එක මොකක්ද




bump