Machan me dawas wala පරණ LED TV දීලා අලුත් එකක් ගන්න SHOPS නැද්ද....
W.Joe Well-known member Apr 6, 2013 1,501 242 63 Sep 2, 2021 #1 Machan me dawas wala පරණ LED TV දීලා අලුත් එකක් ගන්න SHOPS නැද්ද....
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Sep 2, 2021 #2 TV prices wadi una mara vidiyata dan masa 2kata vithara kalin idala.
wqe123 Well-known member Aug 21, 2015 9,778 12,946 113 ලංකාවේ.. ලංකාවේ Sep 2, 2021 #3 W.Joe said: Machan me dawas wala පරණ LED TV දීලා අලුත් එකක් ගන්න SHOPS නැද්ද.... Click to expand... මොකටද බන් එහෙම විකුනන්නේ. TV විකිණීමට ඇත කිව්වත් මිනිස්සු අරන් යනවා. එහෙම එකේ පරණ එක දෙන්න අපි ගානක් අඩු කරනවා කියලා විකුනන්න ඕන නෑ මේ දවස් වල. මොකුත් රටින් එන බඩු අලුතින් එන්නේ නැහැ නේ. ආවත් එන්න එන්න මිල වැඩිවෙනකොට.
W.Joe said: Machan me dawas wala පරණ LED TV දීලා අලුත් එකක් ගන්න SHOPS නැද්ද.... Click to expand... මොකටද බන් එහෙම විකුනන්නේ. TV විකිණීමට ඇත කිව්වත් මිනිස්සු අරන් යනවා. එහෙම එකේ පරණ එක දෙන්න අපි ගානක් අඩු කරනවා කියලා විකුනන්න ඕන නෑ මේ දවස් වල. මොකුත් රටින් එන බඩු අලුතින් එන්නේ නැහැ නේ. ආවත් එන්න එන්න මිල වැඩිවෙනකොට.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Sep 27, 2021 #4 BUMPER Reactions: kinkon and Charlie Babbitt