TV sale

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,502
    242
    63
    Machan me dawas wala පරණ LED TV දීලා අලුත් එකක් ගන්න SHOPS නැද්ද....
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,878
    13,084
    113
    ලංකාවේ.. ලංකාවේ
    Machan me dawas wala පරණ LED TV දීලා අලුත් එකක් ගන්න SHOPS නැද්ද....
    මොකටද බන් එහෙම විකුනන්නේ. TV විකිණීමට ඇත කිව්වත් මිනිස්සු අරන් යනවා. එහෙම එකේ පරණ එක දෙන්න අපි ගානක් අඩු කරනවා කියලා විකුනන්න ඕන නෑ මේ දවස් වල. මොකුත් රටින් එන බඩු අලුතින් එන්නේ නැහැ නේ. ආවත් එන්න එන්න මිල වැඩිවෙනකොට.