TV Series බලන එක කාලය නාස්ති කරන වැඩක්ද ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,405
    5,113
    113
    උඹ කැමති දේ උඹ කරපන් බන්. මම මේ දවස්වල පරන Lost world බලන්න ගත්තා. පහුගිය ටිකී weeds, Tulsa King S03 බැලුවා.
    Eka ekage motivation talks balala brain wash wela wage . Hama tissemma work hard mindset ekak kohen hari awilla . Owa balana eka boru wadak kiyala neh kiyanne
     
    • Like
    Reactions: cyberian

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,708
    113
    Eka ekage motivation talks balala brain wash wela wage . Hama tissemma work hard mindset ekak kohen hari awilla . Owa balana eka boru wadak kiyala neh kiyanne
    උඹේ ජීවිතේ ගැන උඹ තීරන ගනින්. එක එකා කියන ඒවා අහන්න ඕන නෑනේ. බැලන්ස් එකක් තියාගන්න බලපන්. මටනම් ඉතින් social media ආතල් එකට හොඳයි.
     
    • Like
    Reactions: Mr.Curious

    $onny

    Well-known member
  • May 21, 2012
    3,255
    4,048
    113
    kale nam nasthi wenawa thama.
    Ath dan ana films nam melo rahak nane. aka nisa TV series thama balanna thiyenne.Social media walata wada nam hodai.
    Books kiyawanna purudu wenna puluwan nam hodai.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    Dannam tv series, movies balenna asawak naha issara wage. Youtube eke travel, camping videos godak balanne.

    Uba asa deyak karapan bn. e kaleta karanna one dewal e kaleta karapan. Owa dawasaka epa wenawa. Ara youtube eke self help videosnam onawata wada oluwata ganna epa robola wage.
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,413
    1,678
    113
    100% better than social media. Social media walin eka dekata focus karanna thiyena ability eka nethi wenawa. Tv series movies games walin focus eka hedenawa. Anika social media scrolling kiyanne back to back dopamine shot gannawa wage thamai.
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    තමන්ගෙ කැමැත්තෙන් තමන්ගෙ ඕනිකමට බලනවා නම් ලොකු කාලෙ නාස්තියක් වෙන්නෙ නෑ. හැබැයි trend වෙන හින්දා, කවුරුහරි බලන හින්දා තරඟෙට බලන්න ගියොත් නම් කාලෙ නාස්ති වෙනවා. තමන්ගෙ අනිත් වැඩ කරලා ඉවරවෙලා මහන්සිය නැතිකරගන්න දවසට පැයක් විතර බලන එක අවුලක් නෑ. එක series එකක් ඉවර වුණාම තව එකක් නොබලා ටික දවසක් ඉන්න බැරි මට්ටමට addict වෙලා නම් සෑහෙන්න කාලෙ නාස්තිවෙන පුරුද්දක්

    AL ඉවර වුණ කාලෙ මං Supernatural බලන්න ගත්තා, මුල් seasons ටික හොඳයි මට, හැබැයි පස්සෙ කතාව ඔහේ ඇදන් යනවා කියලා තේරිලාත් මං ඉවරවෙනකන්ම බැලුවා. දැන් ඒ බලපු ගොඩක් ඒවා මතකවත් නෑ, නිකන් මාස ගාණක් නාස්ති වෙලා කියලා තේරෙනවා
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    තමන් කැමති විදියේ සහ හිතට අල්ලපු series එකක් දෙකක් බැලුවට අවුලක් නැ , එත් release වෙන හැම රෙද්දම බලන්න ගියොත් addiction එකක් වෙයි හැබැයි .

    ඉස්සර flash, arrow ආසාවෙන් බැලුව පස්සේ උන් crossover කරන්න ගත්ත supergirl , legends of tomorrow එකත් එක්ක ඒවායින් එපා උනා flash and arrow එකත් බලල ඉවර කලේ නැ.
     
    • Like
    Reactions: Mr.Curious

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    තමන් කැමති විදියේ සහ හිතට අල්ලපු series එකක් දෙකක් බැලුවට අවුලක් නැ , එත් release වෙන හැම රෙද්දම බලන්න ගියොත් addiction එකක් වෙයි හැබැයි .

    ඉස්සර flash, arrow ආසාවෙන් බැලුව පස්සේ උන් crossover කරන්න ගත්ත supergirl , legends of tomorrow එකත් එක්ක ඒවායින් එපා උනා flash and arrow එකත් බලල ඉවර කලේ නැ.
    agreed.
     
    • Like
    Reactions: Mr.Curious

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,965
    18,092
    113
    ඔව්. දැන් කාලේ tv show එකක season එකක් එන්නේ අවුරුදු දෙකකට එකයි. එච්චර කල් බලන් ඉඳලත් season එකට episode 8යි. එක season එකක් එනකොට කතාව ගැන තිබ්බ ආසාව නැති වෙලා. නැත්තන් cancel වෙලා. මමනං දැන් බලන්නේ නැති තරන්
     
    • Like
    Reactions: msan and Mr.Curious