TV series help

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Machanla mata balanna honda TV series ekak kiyapanko ban:yes:
    Wadiya gon part nathi genuine adventure,mystery,thriller type eke ekak:yes:.Aluth parana awlakna.Mata one nikan Lost wage series ekak.Crime epa,Comedy epa,sci-fi epa,Detective epa.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    mokakda extinc?:)

    පිට සක්වල කේස් එකක්. ඒත් පට්ට බන්. මමත් ආස නැ ඔය සක්වල කේස් වලට. ඒත් මේක අලල ගියා.

    https://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&cad=rja&uact=8&ved=0ahUKEwizxJLTkevKAhXFCY4KHTCqCHsQFggaMAA&url=http%3A%2F%2Fwww.imdb.com%2Ftitle%2Ftt3564110%2F&usg=AFQjCNHBsAXsVOTXeNTiGz4ZeN1ykClJUg&bvm=bv.113943665,d.c2E
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Lost එකට ගහන්න එකක් නැහැ ඉතින්. ලොස්ට් වෙලා යනවනේ ඒක බලපු ගමන්.

    මේවා හොදද.

    The Last Ship
    The Whispers
    Breaking Bad
    The 100
    Alphas
    Perception
    Revolution
    Terra nova
    Forever
    Elementary
    Star Crossed

    Trailers ටික බලලා සෙට් වෙනවද බලන්න :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Lost එකට ගහන්න එකක් නැහැ ඉතින්. ලොස්ට් වෙලා යනවනේ ඒක බලපු ගමන්.

    මේවා හොදද.

    The Last Ship
    The Whispers
    Breaking Bad
    The 100
    Alphas
    Perception
    Revolution
    Terra nova
    Forever
    Elementary
    Star Crossed

    Trailers ටික බලලා සෙට් වෙනවද බලන්න :yes:

    Breaking Bad nan balal godak kal:yes::yes:
    Terra Nova hondaiwage eka cancel unaada manda mata mataka widihata??
    Revolutionuth hondai mama danna widihata.......
    Anith ewa balanna one hondada kiyala!!
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කඩ්ඩ බැරි එකා;19689939 said:
    පිට සක්වල කේස් එකක්. ඒත් පට්ට බන්. මමත් ආස නැ ඔය සක්වල කේස් වලට. ඒත් මේක අලල ගියා.

    https://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&cad=rja&uact=8&ved=0ahUKEwizxJLTkevKAhXFCY4KHTCqCHsQFggaMAA&url=http%3A%2F%2Fwww.imdb.com%2Ftitle%2Ftt3564110%2F&usg=AFQjCNHBsAXsVOTXeNTiGz4ZeN1ykClJUg&bvm=bv.113943665,d.c2E

    Hondai wage ela ela
    Thanx machan!!
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Lost එකට ගහන්න එකක් නැහැ ඉතින්. ලොස්ට් වෙලා යනවනේ ඒක බලපු ගමන්.

    මේවා හොදද.

    The Last Ship
    The Whispers
    Breaking Bad
    The 100
    Alphas
    Perception
    Revolution
    Terra nova
    Forever
    Elementary
    Star Crossed

    Trailers ටික බලලා සෙට් වෙනවද බලන්න :yes:

    revolution පට්ටම පට්ට.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    කඩ්ඩ බැරි එකා;19690023 said:
    revolution පට්ටම පට්ට.

    revolution පට්ට කියනවනම් උබ පට්ට ඒවා බලල නෑ.. :P
    පට්ට වැඩි කමටම cancel කරා ඕක.. අන්තිමට මෙලෝ රහක් නෑ..

    Supernatural බලන්න ආයේ ලොවෙත් නෑ.. :love::love:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    The-River-s1-Comic-Con-Poster-001.jpg