TV series help

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ehema na bn extant anthimata hena awul story eka chatr una

    uba battlestar galactica wge ewwa blanawda

    uba balapu ewwa tikak kiyapan blanda:yes:

    GOT
    BB
    Justified
    Fargo
    Dexter
    The Wire
    Walking Dead
    The Fringe
    Person of Interest
    X-files
    Hannibal
    Black Sails
    Lost
    Prison Break
    True Detective
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් ඔව් මචන්. දැනට එපිසෝඩ් 6ක් ආවේ. ආයේ 2 සීසන් එක එනවා. ෆුල් මාශල්‍ ආට්ස් කථාවක්. අමුතුම තාලේ එකක් :yes:

    eka nikan island ekaka Stranded wechcha wage scene ekakda?:)
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අර මුළු ලෝකෙටම කරන්ට් යන සින් එක නේද. :eek::eek: සිරාවටම අන්ඩර් ද ඩොම් එකට පස්සේ බලපු සවුත්තුම කතාව බන් එක. :sorry:
    under the dome මුල් එපි ටික හොදයි ටිකක්.. සීසන් 3 නම් ජරාවක්.. බැලුවෙත් නැහැ :eek:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    under the dome මුල් එපි ටික හොදයි ටිකක්.. සීසන් 3 නම් ජරාවක්.. බැලුවෙත් නැහැ :eek:
    එකත් නැවැත්තුවා බන් මම මොකට බැලුවද මන්දා ඒක. :eek:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    ado 100 eka mama baanawa dan!!:yes::yes:
    Mama kalin oka gana danagena hitiyata baanna bariuna!!
    Thanx machan matak karala dunnata:yes::yes:
    11.gif
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka