Podi Silva - පොඩි සිල්වා;19690969 said:Douglas Ayya matak wuna!
eka TV series ekakda ban?



Adama balanna one!!




Podi Silva - පොඩි සිල්වා;19690969 said:Douglas Ayya matak wuna!







![]()
FARGO :- Mystery + Thriller

Baluwa ban!!


අම්මෝ.. අවරුදු 7, සීසන් 7 පිස්සු හැදුනා. පලවෙනි ,දෙවෙනි සීසන් නම් පාර. ඊට
පස්සේ ඇද්දා වැඩි කතාව.. අන්තිමට බලනකොට කොහෙවත් යන එකෙක් RJ
![]()
1. Billions
2.How to get away with murder
3.River
4.Ray Donavan

නැහැ නැහැ පට්ට.. මන් කිව්වේ Main story එක ගැන.. අපි හිතුවේ season 2-3 න්Ado mama balanna inna ekak oka!!
Ekiwwe story eka echchara gathiyak nadda?

නැහැ නැහැ පට්ට.. මන් කිව්වේ Main story එක ගැන.. අපි හිතුවේ season 2-3 න්
ඉවරයි කියලා. අන්තිමට වෙනම සීන් එකක්.. මරු .. බලපන්කො..![]()
extant cancel kra![]()

revolution පට්ට කියනවනම් උබ පට්ට ඒවා බලල නෑ..
පට්ට වැඩි කමටම cancel කරා ඕක.. අන්තිමට මෙලෝ රහක් නෑ..

eke mokakda scene eka?
Godak honda show cancel wenawa neda ban?![]()

naban eka hondaida?

අර මුළු ලෝකෙටම කරන්ට් යන සින් එක නේද.කඩ්ඩ බැරි එකා;19690023 said:revolution පට්ටම පට්ට.

සිරාවටම අන්ඩර් ද ඩොම් එකට පස්සේ බලපු සවුත්තුම කතාව බන් එක. 