tv series Help !!

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    බලන්න හොද tv series ටිකක් කියපන්කො. කථාව ඉවර වෙච්ච එව්වනම් හොදයි එක පාර ඔක්කොම බලන්න පුළුවන් :dull:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    The Wither :love: (2020)
    Frontier (2016)
    Dracula (TV Mini-Series 2020)
    Money Heist :love: (2017)
    Dark :love: (2017)
    The Punisher (2017)
    What/If (2019)
    Chernobyl :love:(TV Mini-Series 2019)
    The Last Kingdom (2015)
    The Ministry of Time (2015)
    See (2019)
     
    Last edited:
    • Like
    Reactions: RushingWind

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    1) Money Heist මේක තමයි මම බලපු පට්ටම tv series එක
    2) Chernobyl
    3) game of thrones
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්

    thirteen reasons why :love: (මාරම ලස්සන lovestoryයක් යන්නෙ මචන්, පට්ට දුකයි ඉතින්.. 1st loveඑක මතක් වුනා :love:)
    money heist :love: (පට්ට මාස්ටර් ප්ලෑන් එකක් ගහල රොබරියක් දෙන එකක් තියෙන්නෙ. පොඩ්ඩක්වත් කම්මැලි නෑ මේක බලද්දිනම් :D)
    band of brothers :love: (දෙවනි ලෝක යුද්දෙ සීන් එකක් තියෙන්නෙ. පට්ටම පට්ට :yes:)
    game of thrones :love: :-)rolleyes: මේකනම් උබ දන්නවත් ඇති)
    the last ship :love: (ලෝකෙටම වයිරස් එකක් ඇවිත් මිනිස්සු මැරෙන සීන් එකක් යන්නෙ, ඇමරිකන් යුද නැවක් ගේමට බහින සීන් එකක් යන්නෙ. පට්ට සීන් එකක් :love:)
    banshee :love: :-)lol: අතේ ගහලම පන යනව බන් මේක බලලා ඉවර වෙද්දි. පට්ටයි මේකත්.)
    the pacific :love: (මේකත් ලෝක යුද්දෙ සීන් එකක් තියෙන්නෙ. band of brother එකේ දෙවැනි කොටස :P )
    falling sky :love: (ඒලියන්ස්ලා ඇවිත් පෘතුවිය යටත් කරගන්න සීන් එකක් යන්නෙ. උන්ගෙන් ලෝකෙ බේරගන්න දෙන ගේමක් යන්නෙ. පට්ටයි මේකත් :love::D )

    intelligence :love::love: :-)sorry: මගින් නැවතුනා , මිනිස් මොලේට චිප් එකක් සෙට් කරලා සයිබර් ඇටෑක් දෙන උන්ව අල්ලන සීන් එකක් යන්නෙ. පට්ටයි මේකත් :love:)
    revolution :love::love: :-)sorry: මේ දෙකම මගින් නැවතුනා බන්. පට්ටම එක තමා revolution season 2ක් ආවා. ලෝකෙටම කරන්ට් එක නැති වෙලා කිසිම electric device එකක් වැඩ කරන්නෙ නැතිවෙන සීන් එකක් යන්නෙ. බලපු ආසම series එක :love::yes:)

    :rolleyes: තව මතක් වෙන ඒවා පස්සෙ දාන්නම්..
     
    • Like
    Reactions: Pessimist

    Revolution:(:love:

    You must spread some Reputation around before giving it to Rahula Kasun again.
     
    • Like
    Reactions: Rahula Kasun

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,564
    16,396
    113
    game of thrones
    vikings
    breaking bad
    lost
    big bang theory

    brooklyn nine nine

    money heist
    last kingdom
    peaky blinders

    punisher
    stranger things

    see
    witcher
    chernobyl
    the mandalorian

    warrior eka hodai wage thama kotas dekai baluwe.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    lucifer බලන්න :P

    MV5BZTA2NTBkYWUtMzM4Zi00YzhlLTk4NWItY2U1ODczNDMyNDAzXkEyXkFqcGdeQXVyNDg4NjY5OTQ@._V1_UX182_CR0,0,182,268_AL_.jpg