බලන්න හොද tv series ටිකක් කියපන්කො. කථාව ඉවර වෙච්ච එව්වනම් හොදයි එක පාර ඔක්කොම බලන්න පුළුවන්
(2020)
(2017)
(2017)
(TV Mini-Series 2019)
(මාරම ලස්සන lovestoryයක් යන්නෙ මචන්, පට්ට දුකයි ඉතින්.. 1st loveඑක මතක් වුනා
)
(පට්ට මාස්ටර් ප්ලෑන් එකක් ගහල රොබරියක් දෙන එකක් තියෙන්නෙ. පොඩ්ඩක්වත් කම්මැලි නෑ මේක බලද්දිනම්
)
(දෙවනි ලෝක යුද්දෙ සීන් එකක් තියෙන්නෙ. පට්ටම පට්ට
)
(ලෝකෙටම වයිරස් එකක් ඇවිත් මිනිස්සු මැරෙන සීන් එකක් යන්නෙ, ඇමරිකන් යුද නැවක් ගේමට බහින සීන් එකක් යන්නෙ. පට්ට සීන් එකක්
)
(මේකත් ලෝක යුද්දෙ සීන් එකක් තියෙන්නෙ. band of brother එකේ දෙවැනි කොටස
)
(ඒලියන්ස්ලා ඇවිත් පෘතුවිය යටත් කරගන්න සීන් එකක් යන්නෙ. උන්ගෙන් ලෝකෙ බේරගන්න දෙන ගේමක් යන්නෙ. පට්ටයි මේකත් 
)
)

)
තව මතක් වෙන ඒවා පස්සෙ දාන්නම්..
thirteen reasons why(මාරම ලස්සන lovestoryයක් යන්නෙ මචන්, පට්ට දුකයි ඉතින්.. 1st loveඑක මතක් වුනා
)
money heist(පට්ට මාස්ටර් ප්ලෑන් එකක් ගහල රොබරියක් දෙන එකක් තියෙන්නෙ. පොඩ්ඩක්වත් කම්මැලි නෑ මේක බලද්දිනම්
)
band of brothers(දෙවනි ලෝක යුද්දෙ සීන් එකක් තියෙන්නෙ. පට්ටම පට්ට
)
game of thrones![]()
rolleyes: මේකනම් උබ දන්නවත් ඇති)
the last ship(ලෝකෙටම වයිරස් එකක් ඇවිත් මිනිස්සු මැරෙන සීන් එකක් යන්නෙ, ඇමරිකන් යුද නැවක් ගේමට බහින සීන් එකක් යන්නෙ. පට්ට සීන් එකක්
)
banshee![]()
lol: අතේ ගහලම පන යනව බන් මේක බලලා ඉවර වෙද්දි. පට්ටයි මේකත්.)
the pacific(මේකත් ලෝක යුද්දෙ සීන් එකක් තියෙන්නෙ. band of brother එකේ දෙවැනි කොටස
)
falling sky(ඒලියන්ස්ලා ඇවිත් පෘතුවිය යටත් කරගන්න සීන් එකක් යන්නෙ. උන්ගෙන් ලෝකෙ බේරගන්න දෙන ගේමක් යන්නෙ. පට්ටයි මේකත්
)
intelligence![]()
sorry: මගින් නැවතුනා , මිනිස් මොලේට චිප් එකක් සෙට් කරලා සයිබර් ඇටෑක් දෙන උන්ව අල්ලන සීන් එකක් යන්නෙ. පට්ටයි මේකත්
)
revolution![]()
sorry: මේ දෙකම මගින් නැවතුනා බන්. පට්ටම එක තමා revolution season 2ක් ආවා. ලෝකෙටම කරන්ට් එක නැති වෙලා කිසිම electric device එකක් වැඩ කරන්නෙ නැතිවෙන සීන් එකක් යන්නෙ. බලපු ආසම series එක
)
තව මතක් වෙන ඒවා පස්සෙ දාන්නම්..


Revolution
You must spread some Reputation around before giving it to Rahula Kasun again.

දවල් රෙප් දීල තිබ්බ මචන්, මට උබව හොයාගන්න බැරුව හිටියේ.. ඔන්න මං දැන් දුන්නා.. 

meke thun weni kotasa mokadda ban e. mul kotas deka supirima supiri thun weni kotasa mala wikarayak karalane. ehema ending ekak thiyenawa kiyala dannawanm balannema naha.
Dracula (TV Mini-Series 2020)
