එලියන්ස්ලා ඉන්න පට්ට ටීවි සීරිස් එකක් කියපල්ලකො, mandalorian සීසන් 1 අද බලලා ඉවර කරා.
Star Trek Voyager
Star Trek enterprise
Star Trek deep space nine
Battlestar Galactica
Stargate SG1
Stargate Atlantis
Stargate universe
Andromeda
Doctor who
Farscape
Firefly
![]()
MN dakka Google, Parana wadi bn.අළුත් ඒවා ගැන නම් එච්චර අප්ඩේට් එකක් නෑ. Falling Skies එක හොඳයි, පරණයි හැබැයි. Fringe එකත් සුපිරියි. බට් ඒක ඒලියන් උන්ට වඩා Parallel Universe පැත්ත ගැන තමයි තියෙන්නේ.
Uba Google srch krlne danne , balapuwa wtrak dapnStar Trek Voyager
Star Trek enterprise
Star Trek deep space nine
Battlestar Galactica
Stargate SG1
Stargate Atlantis
Stargate universe
Andromeda
Doctor who
Farscape
Firefly
![]()
Name ekama aul wageමටත් බලන්න එකක් නැතුව The Boys බලන ගමන් දැන්
MN dakka Google, Parana wadi bn.
Uba Google srch krlne danne , balapuwa wtrak dapn
Name ekama aul wage
Money heist is overated AF..bump , එලියන්ස්ලා la na. money heist hodai
Ochchara kiynwanm blnnmkoWestworld balapan. Aliens la nemei, Ai type ekak. patta pata pata
මන් TV series 900+ විතර බලලා තියෙනවා සහෝදරයා
මොකටද බොරු කරන්නේ ජීවිතේම TV series මගේ
2007-2020 තනිකරම addicted වෙලා ඉන්නෙ
දැන් බලන්න එකක් නැතිව anime බලනවා
ඉස්සර elakiri TV series arena kiyla thread එක බලපන් බොරැ කියලා හිතනවනම්
Eeka hariynne na wage bnStranger Things balapam.....alien ma scene ekak nemei habai
Ochchara kiynwanm blnnmko
Data aparade kiyla hithunoth ubta ghnwa hoyn awith
Epawenne ndda bn oma eka digta blnna. . Mnnm eka TV series ekk complete krla masa 5kin wtra thwa ekk ptn gnne
Uba dapuwagn aluthma hodama eka mokadda?
Mata oona eka eka wdiye aluth saththu Inna eewa, Lord of the ring eke Inna unuth hodai. Ewage aluth hodama eka kiyapnko.
Eeka hariynne na wage bn