Supernatural TV සීරිස් එක 1080P

Demon Wolf

Well-known member
  • Aug 31, 2024
    189
    261
    63
    Supernatural TV සීරිස් එකේ ඔක්කොම සීසන් ටික 1080P Quality එකෙන් download කරගන්න තැනක් කියපල්ලකො දන්න එකෙක්?

    ඒකෙ සීසන් 1 එහෙම ඇවිල්ලා හෙන කල් හින්දා හැමතැනම තියෙන්නෙ ලෝ කොලිටි කොපි. 1080P Quality එකෙන් මුල් සීසන් ටික කොහෙවත් සෙට් උනේ නෑ ☹️
     
    Reincarnation_ONE

    Well-known member
  • Nov 6, 2023
    309
    455
    63
    Underworld
    Supernatural TV සීරිස් එකේ ඔක්කොම සීසන් ටික 1080P Quality එකෙන් download කරගන්න තැනක් කියපල්ලකො දන්න එකෙක්?

    ඒකෙ සීසන් 1 එහෙම ඇවිල්ලා හෙන කල් හින්දා හැමතැනම තියෙන්නෙ ලෝ කොලිටි කොපි. 1080P Quality එකෙන් මුල් සීසන් ටික කොහෙවත් සෙට් උනේ නෑ ☹️

    1080p x265

    edge2020@1337x

    UTR@1337x

    QxR@1337x

    KONTRAST@BT4G
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    1080 තියනවා එකක් 30 gb වගේ.මාත් මේ 4 වෙනි පාරට බලන ගමන්