tv series

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ;) මේක බලහන් බ්‍රෝ... නම money heist

    menna meka balapan bn eka digatala balala iwara karai :yes:

    පට්ට මේක බැලුවා

    මේක නම් පට්ට. මාත් පළවෙනි සීසන් දෙක බලලා ඉවර කරා.

    chernobyl එකත් පට්ට.
    :love:

    Arrested Development
    ඇල්ලුවේ නැහැ බන්

    the family man
    :love:

    westworld baluwada?
    s01 බැලුවා දෙක ඇල්ලුවේ නැහැ

    Condor, Tom clancy jack ryan , izombie , Hanna , west world , Alterd Carbon ,
    :love:

    Narcos-TV-series-on-Netflix-renewed-for-season-three-and-four-cancelled-or-renewed-e1473182310550.jpg

    cher.jpg

    Mindhunter_TV_Series-731894429-large.jpg

    the-wire.jpeg

    3476-1024__32183.1442665221.jpg

    Fargo-Season-1-TV-Drama-Decorative-Vintage-Retro-Poster-Vintage-DIY-Wall-Sticker-Canvas-Paintings-Home.jpg

    God Friended Me

    See eka maru

    :love::love::love::love:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Lucifer
    Into the Badlands
    Titans
    Gotham
    Watchmen

    Titans Watchmen හොදයි ද කොච්චරක් රේටින්ග් දෙනවාද අනිත් ටික බාගෙට බලලා අතහැරියා

    Matanam Dark thama bro

    Dark මුසල හැගීමක් එන්නේ s01 නම් ඉඅවරවෙනකම් බැලුවා හැබැයි :rofl::rofl:

    The Originals ♥
    :love::love:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    Titans Watchmen හොදයි ද කොච්චරක් රේටින්ග් දෙනවාද අනිත් ටික බාගෙට බලලා අතහැරියා

    Dark මුසල හැගීමක් එන්නේ s01 නම් ඉඅවරවෙනකම් බැලුවා හැබැයි :rofl::rofl:

    :love::love:
    දෙකම DC කොමික් වලින් හදපුවා කොමික් වලට ආසනම් බලන්න
    https://www.imdb.com/title/tt7049682/?ref_=fn_al_tt_1
    watchmen ෆිල්ම් එකෙන් අවුරුදු 30කට පස්සේ වෙන සිදුවීම් watchmen tv series එකේ තියෙන්නේ.
    https://www.imdb.com/title/tt1043813/
    ටයිටන්ස් එකේ තියෙන්නේ බැට්මෑන් ගෙන් වෙන්වෙච්ච රොබින් ටයිටන්ස් ටීම් එක හදන හැටි & ටයිටන්ස් ලාට මුහුනදෙන්න වෙන අබියෝග ගැන..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දෙකම DC කොමික් වලින් හදපුවා කොමික් වලට ආසනම් බලන්න
    https://www.imdb.com/title/tt7049682/?ref_=fn_al_tt_1
    watchmen ෆිල්ම් එකෙන් අවුරුදු 30කට පස්සේ වෙන සිදුවීම් watchmen tv series එකේ තියෙන්නේ.
    https://www.imdb.com/title/tt1043813/
    ටයිටන්ස් එකේ තියෙන්නේ බැට්මෑන් ගෙන් වෙන්වෙච්ච රොබින් ටයිටන්ස් ටීම් එක හදන හැටි & ටයිටන්ස් ලාට මුහුනදෙන්න වෙන අබියෝග ගැන..

    එල මචන් එක එපියක් බලනවා කොමික් වලට නම් එච්චර අස්සවක් නැහැ එකම දේ නේ වෙන්නේ