TV Wall Mount Help

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,600
    2,707
    113
    Machanla Samsung TV ekak wall bracket ekakata mount karapu aya innawda?
    mama Samsung 32 inch TV ekakata Universal TV Wall Mount ekak gaththa. Ekata apu screw tika TV ekata set wenne nehe. Apu screw tika kotai.
    Mekata set wena screw hardware ekakakin ganna puluwan weida? Mata hariyata size eka maninna behe screw eke. Kohomada size eka hardware ekata kiyanne?
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,600
    2,707
    113
    4M wenna athi
    mata hithenne monawahari adapter ekak ona machan. TV eke hole eke screw ekata yana anthima kelawara opening ekata wada podi.
    hardware walin M4 screw kiyala kiwwama dannawda?

    up
    ------ Post added on Dec 13, 2021 at 12:07 PM
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,600
    2,707
    113
    kota ane aran hardware ekakata palayan. a ane size ekatama eeta wada diga anayak ganin. ane tikak diga wadi unata kamak na.
    TV eke thiyena hole eka wenas ban. eke pota thiyenne anthima centimereter wage pramaneka. Eta udin thiyenne flat hole ekak. screw eka e tike bahinne nehe.
    Ekai mata hithaganna beri mekata thawa monawari adapter ekak wage enawada kiyala
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638

    මචන් Wall mount එකෙයි ඇන සෙට් එකෙයි ෆොටෝ එකක් දාපන්
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,600
    2,707
    113
    මචන් Wall mount එකෙයි ඇන සෙට් එකෙයි ෆොටෝ එකක් දාපන්
    TV eke hole eke athula nam focus karaganna amarui ban.

    xJkUMMn.jpg

    OztmudY.jpg

    uMKsY0c.jpg
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    TV eke hole eke athula nam focus karaganna amarui ban.

    xJkUMMn.jpg

    OztmudY.jpg

    uMKsY0c.jpg
    මචන් මට tv එකේ එක නෙවේ ඕනි උබේ tv mount එකේ ෆොටෝ එකකුයි එකත් එක්ක ලැබුණු ඇන වොෂර් ඒවගේ ෆොටෝ
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,600
    2,707
    113
    මචන් මට tv එකේ එක නෙවේ ඕනි උබේ tv mount එකේ ෆොටෝ එකකුයි එකත් එක්ක ලැබුණු ඇන වොෂර් ඒවගේ ෆොටෝ

    mchn mount eke aulak wenna behe. oya mount eke kalin LG TV ekak gahala thibuna. Samsung eke screw hole eka thamai case eka.

    PQe6Rhp.jpg

    wR1l9E6.jpg
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    mchn screw ana tv ekata wetenne nehe. tv eke hole eke screw walata support karanne hole eke yata tika witharai. ita udin thiyenne flat area ekak. diga screw dammath anthima tika witharai screw ekata wetenne.

    ------ Post added on Dec 14, 2021 at 6:21 PM
    ඔය දිග ඇනය ඉස්සල්ලා නිකන් දාලා බලන්න බුෂ් එකත් එක්ක
    ඔයාට තේරේවී කොච්චාර ප්‍රමණයක් යටට ගහින් හිර වෙනවද කියලා
    ඇනය නිකන් කරකවලා බලන්න කොච්චාරක් ගිහින්ද හිර වෙන්නේ කියලා එහෙම හිර උනාට පස්සේ බුෂ් එක පැත්තකින් තියලා ඇනය උඩ කොටස බුෂ් එක ප්‍රමාණයට තියනවද බලන්න
    unnamed.jpg
     
    • Like
    Reactions: CoolMan88

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,600
    2,707
    113
    ඔය දිග ඇනය ඉස්සල්ලා නිකන් දාලා බලන්න බුෂ් එකත් එක්ක
    ඔයාට තේරේවී කොච්චාර ප්‍රමණයක් යටට ගහින් හිර වෙනවද කියලා
    ඇනය නිකන් කරකවලා බලන්න කොච්චාරක් ගිහින්ද හිර වෙන්නේ කියලා එහෙම හිර උනාට පස්සේ බුෂ් එක පැත්තකින් තියලා ඇනය උඩ කොටස බුෂ් එක ප්‍රමාණයට තියනවද බලන්න
    View attachment 154060
    thanks mchn mama balannam