මමනම් මේ ලග කඩේකින් ගත්තේ 2800 විතර උනා.. අර නිකන්ම එක ගන්න එපා බං. එක කොහෙට්ටවත් හරවන්න බැ හොද එක්ක ගනින්..ඔව් ග්‍රිල් එකක් හොයාගෙන හයි කර ගනින් අපිට හයි කරන පුළුවන්
උබේ හරවන්න පුලුවන් එක පෙන්නපන් බලන්න

මමනම් මේ ලග කඩේකින් ගත්තේ 2800 විතර උනා.. අර නිකන්ම එක ගන්න එපා බං. එක කොහෙට්ටවත් හරවන්න බැ හොද එක්ක ගනින්..ඔව් ග්‍රිල් එකක් හොයාගෙන හයි කර ගනින් අපිට හයි කරන පුළුවන්

![]()
මේක බං
peta wala thiyenawa.man gatta angel karanna puluwan ekak.eka athak wage thiyenawa.eken oni side ekakata TV eka harawanna puluwan.1600/= wuna.thawa thiyenawa adjust karanna bari ewa nam Rs 900 wage idan udata
![]()
මේක බං
oka 4800 ne bun
anika bun oka athi weida 43inch ekakata
ube tv size eka kiyada
මේ පක්කුන්ගේ ගණන් එළියේ ගන්න පුළුවන් 2500 වගේ 43 පුළුවන්

මේ පක්කුන්ගේ ගණන් එළියේ ගන්න පුළුවන් 2500 වගේ 43 පුළුවන්

ehemada thanks sudu![]()

ai mchn tilt krnna puluwn ekak ganna kiwwe![]()
Pusek pannoth oka peralenawa bunado matat dana gana one mage 43 ekak tiyne dan mesayak uda tiyala tiyene bun.. hoda haiya ekak epai bun

man gawa thiyenne 55 inch ekka eeka tilt karanna baha kiyala echcharama awulak naha loku nisa. eeth 32 wagee ekak wall ekee gahuwahamaariyata adjust karanna bari unoth ehema, full awul, ekko hariyata penne naha, idagattahama lights wala refelections enawa, ithin tilt karala hada ganna puluwan ekak gattama adjust kara ganna leesi, nathnam ithin paya ganak katta kala hariyatama fix kara ganna one fixed ekak gattoth.
experience eken ban kiwwe, eka eka site wala thiyenaewwa nam nemei...
